ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

මේකයි පසුබිම් කතාව, බෑන් කීන් මූන් UN එකේදි කියලා තියෙනවා සමලිංගික විවාහ නීති ගත කරන්න, සමලිංගික පවුල් වලට ප්‍රතිලාභ සලසන්න ,සමලිංගකත්වය සාමාන්‍යය දෙයක් ලෙස සමාජයේ පිළිගන්න කියලා, මේකට රුසියාවෙන් විරෝධයක් ඇවිත් තියෙනවා, රුසියාවෙන් ඊට පස්සේ බෑන්කීන් මූන්ගේ යෝජනාවට එරෙහිව යෝජනාවක් ගෙනල්ලා ජන්දයක් පවත්වලා තියෙනවා, ඒක තිබිලා තියෙන්නේ මේ අගහරුවාදා, ඒකේදි ඉන්දියාව, පාකිස්ථානය ඇතුල් රටවල් 43 රුසියාවේ යෝජනාවට පක්ෂව ජන්දය දීලා තියෙනව, නමුත් ලංකාව ,බටහිර ඇතුලු රටවල් 80 රුසියාවේ යෝජනාවට එරෙහිව ජන්දය දීලා තියෙනවා. :no:

මේකෙන් අදහස් කරන්නේ ලංකාව සමලිංගිකත්වයට දැන් සහාය දක්වනවා කියලයි, බටහිර ගැති රටක් වෙලා කියලයි, ඉදිරියේදි බෝහෝවෙලාවට සමලිංගික විවාහ ලංකාවේ නීතිගත වෙන්න පුලුවන් කියලයි.

http://www.thehindu.com/news/nation...plains-government/article7032970.ece#comments

http://www.gaystarnews.com/article/...president-will-act-protect-their-rights190115

India was among 43 countries, along with China, Saudi Arabia and Pakistan, which voted for the Russian resolution to withdraw benefits to same-sex couples. The resolution was defeated by the UNGA vote on Tuesday.

Interestingly, India and Pakistan were the only two South Asian countries to vote for the Russian resolution. While Sri Lanka voted against the resolution, along with the U.S. in a bloc of 80 countries, Bhutan, Nepal and the Maldives abstained and Afghanistan did not vote.
 
  • Like
Reactions: coolkasun

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
විදේශ කටයුතු ඇමති මංගල සමරවීර නේ? එහෙනම් අහන්න දෙයක් නෑ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉතින් මොකක් ද ප්‍රශ්නේ ?

උබට ප්‍රශ්ණයක් නැතුව ඇති නමුත් අපේ රට කන්න දෙන්න බෑ, . සිංහල ජාතිය වලපල්ලට යන එකයි ඕකෙන් වෙන්නේ.
සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. ඒකට ඉඩ දීමෙන් වෙන්නේ මිනිස්සු අදුරෙන් අදුරට යනවා මිසක් ආලෝකයට යෑමක් නෙවෙයි. මේ ලෙඩේ ගොඩක් මිනිස්සුන්ට තියෙනවා මේක එන්නේ තමන්ව හරියට අවබෝධ කරගත්තේ නැතිකොටයි. යමෙක් වැඩෙන කොට වැඩිමේදි ඇතිවන දෝෂයක් නිසා එන දෙයක් සමලිංගිකත්වය කියන්නේ. ගොඩක් මානසික රෝග එන්නේ වැඩිමේදි ඇතිවෙන දුර්වලතා නිසා.

මේක බලන්න, APA එකේ ex-president මේක කියලා තියෙන්නේ. සමලිංගිකත්වය කියන දේ ,APA එකේ මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කරලා තියෙන්නේ දේශපාළන බලපෑම නිසයි.
මේක වුනේ 1973. APA එක කියන්නේ american psychological association.

මේ video එකත් බලන්න ,මේක තමයි ඇත්ත.

මිනිස්සු සමලිංගිකයන් ලෙස ඉපදෙන්නේ නෑ, මිනිස්සු සමලිංගිකයන් වෙන්න තීරණය කරන්නේ නෑ.
යමෙක් සමලිංගිකයෙක් වෙන්නේ development issue (වර්ධනය වෙනකොට ඇතිවෙන දෝෂයක් නිසයි) එකක් නිසයි.

ඉතින් මෙහෙම තත්වයක් යටතේදි සමලිංගිකයන්ට අයීතින් ලබාදීම හරියට පිස්සොන්ව සාමාන්‍යය මිනිස්සු කියල පිළිගන්නවා වගේ වැඩක්. මේකෙන් වෙන්නේ අදාළ සමාජයේ මානසික ලෙඩ්ඩු ප්‍රතිකාර නොගෙන ඒවා සාමාන්‍යය දෙයක් කියලා පිළිඅරගෙන ඒක දිගින් දිගටම කරගෙන යන එකයි එතකොට මේකෙන් සමාජය විනාශ වෙනවා. සමලිංගිකයන්ට ළමයි හදන්න බෑ, එතකොට ඒකෙන් වෙන්නේ ජනගහනය අඩුවෙන එකයි. මේක ගොඩක්ම බලපානවා අපි වගේ පොඩි රටකට. සිංහලයන්ට විශේෂයෙන්ම.

Last edited:

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සහතික ඇත්ත.සමලිංගිකත්වය කියන රෝගය දිගටම වියාප්ත වුනොත් ඒ ජාතිය නැත්තටම නැති වෙනව:shocked::shocked::shocked:.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උබට ප්‍රශ්ණයක් නැතුව ඇති නමුත් අපේ රට කන්න දෙන්න බෑ, . සිංහල ජාතිය වලපල්ලට යන එකයි ඕකෙන් වෙන්නේ.
    සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. ඒකට ඉඩ දීමෙන් වෙන්නේ මිනිස්සු අදුරෙන් අදුරට යනවා මිසක් ආලෝකයට යෑමක් නෙවෙයි. මේ ලෙඩේ ගොඩක් මිනිස්සුන්ට තියෙනවා මේක එන්නේ තමන්ව හරියට අවබෝධ කරගත්තේ නැතිකොටයි. යමෙක් වැඩෙන කොට වැඩිමේදි ඇතිවන දෝෂයක් නිසා එන දෙයක් සමලිංගිකත්වය කියන්නේ. ගොඩක් මානසික රෝග එන්නේ වැඩිමේදි ඇතිවෙන දුර්වලතා නිසා.

    මේක බලන්න, APA එකේ ex-president මේක කියලා තියෙන්නේ. සමලිංගිකත්වය කියන දේ ,APA එකේ මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කරලා තියෙන්නේ දේශපාළන බලපෑම නිසයි.
    මේක වුනේ 1973. APA එක කියන්නේ american psychological association.

    මේ video එකත් බලන්න ,මේක තමයි ඇත්ත.

    මිනිස්සු සමලිංගිකයන් ලෙස ඉපදෙන්නේ නෑ, මිනිස්සු සමලිංගිකයන් වෙන්න තීරණය කරන්නේ නෑ.
    යමෙක් සමලිංගිකයෙක් වෙන්නේ development issue (වර්ධනය වෙනකොට ඇතිවෙන දෝෂයක් නිසයි) එකක් නිසයි.

    ඉතින් මෙහෙම තත්වයක් යටතේදි සමලිංගිකයන්ට අයීතින් ලබාදීම හරියට පිස්සොන්ව සාමාන්‍යය මිනිස්සු කියල පිළිගන්නවා වගේ වැඩක්. මේකෙන් වෙන්නේ අදාළ සමාජයේ මානසික ලෙඩ්ඩු ප්‍රතිකාර නොගෙන ඒවා සාමාන්‍යය දෙයක් කියලා පිළිඅරගෙන ඒක දිගින් දිගටම කරගෙන යන එකයි එතකොට මේකෙන් සමාජය විනාශ වෙනවා. සමලිංගිකයන්ට ළමයි හදන්න බෑ, එතකොට ඒකෙන් වෙන්නේ ජනගහනය අඩුවෙන එකයි. මේක ගොඩක්ම බලපානවා අපි වගේ පොඩි රටකට. සිංහලයන්ට විශේෂයෙන්ම.

    මිනිස්සු සමලිංගිකයන් ලෙස ඉපදෙන්නේ නෑ, මිනිස්සු සමලිංගිකයන් වෙන්න තීරණය කරන්නේ නෑ.
    යමෙක් සමලිංගිකයෙක් වෙන්නේ development issue (වර්ධනය වෙනකොට ඇතිවෙන දෝෂයක් නිසයි) එකක් නිසයි.

    Is there any credible (peer-reviewed) research done to prove your point ?

    for your information Im not gay , and Im a Buddhist so I treat all as equals !

    People like you killed thousand of innocent people becouse of this stupid issue , including genius like

    Alan Turing (watch The Imitation Game its a nice movie)
     
    Last edited:
    • Like
    Reactions: Mac_s

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මිනිස්සු සමලිංගිකයන් ලෙස ඉපදෙන්නේ නෑ, මිනිස්සු සමලිංගිකයන් වෙන්න තීරණය කරන්නේ නෑ.
    යමෙක් සමලිංගිකයෙක් වෙන්නේ development issue (වර්ධනය වෙනකොට ඇතිවෙන දෝෂයක් නිසයි) එකක් නිසයි.

    Is there any credible (peer-reviewed) research done to prove your point ?

    for your information Im not gay , and Im a Buddhist so I treat all as equals !

    ඔය video එක බලන්න.

    http://www.narth.org/docs/hom101.html

    when asked if homosexuality was rooted solely in biology, gay gene researcher, Dean Hamer, replied, "Absolutely not. From twin studies, we already know that half or more of the variability in sexual orientation is not inherited. Our studies try to pinpoint the genetic factors...not negate the psychosocial factors" (Anastasia, 1995, p. 43). In addition, brain researcher Simon LeVay has acknowledged that multiple factors may contribute to a homosexual orientation (LeVay, 1996).

    What, then, are the causes of homosexual attractions? These feelings typically stem from a combination of temperamental factors and environmental factors that occur in a child's life. According to Whitehead and Whitehead (1999), "Human behavior is determined by both nature and nurture. Without genes, you can't act in the environment at all. But without the environment your genes have nothing on which to act" (p. 10).

    Written by Julie Harren, Ph.D., LMFT
    National Association for Research & Therapy of Homosexuality

    References

    Anastasia, T. (1995). New evidence of a gay gene. Time 146, 43.

    Byrd, A. D., & Nicolosi, J (2002). A meta-analytic review of the treatment of homosexuality. Psychological Reports, 90, 1139-1152.

    LeVay, S. (1996). Queer Science, Cambridge, MA: MIT Press.

    Nicolosi, J. & Nicolosi, L. A. (2001). Preventing homosexuality in today's youth. InterVarsity Press.

    Satinover, J. (1996). The gay gene? The Journal of Human Sexuality.

    Spitzer, R. L. (2003). Can some gay men and lesbians change their sexual orientation? 200 participants reporting a change from homosexual to heterosexual orientation. Archives of Sexual Behavior, 32:5, 403-417.

    Whitehead, N. & Whitehead, B. (1999). My genes made me do it: A scientific look at sexual orientation. Lafayette, LA: Huntington House Publishers.

    Archives of Sexual Behavior, Vol. 32, No. 5, October 2003, pp. 403-417
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආ මල්ලි.. ගේ නිව්ස් ෆලෝ කරනව වගෙ.;)

    මම follow කරන හැමදෙයක්ම මේකේ දාන්නේ නෑ බන්. මේකේ දාන්නේ ගොඩක් වැදගත් ඒවා විතරයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මිනිස්සු සමලිංගිකයන් ලෙස ඉපදෙන්නේ නෑ, මිනිස්සු සමලිංගිකයන් වෙන්න තීරණය කරන්නේ නෑ.
    යමෙක් සමලිංගිකයෙක් වෙන්නේ development issue (වර්ධනය වෙනකොට ඇතිවෙන දෝෂයක් නිසයි) එකක් නිසයි.

    Is there any credible (peer-reviewed) research done to prove your point ?

    for your information Im not gay , and Im a Buddhist so I treat all as equals !

    People like you killed thousand of innocent people becouse of this stupid issue , including genius like

    Alan Turing (watch The Imitation Game its a nice movie)

    People like you ruin thousand of civilizations because of your own arrogant ,biased agenda.
    -radioactive
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    lol oii :lol:
    dan balaganna puluwan elakiriye inna gay un tika :D

    Subliminal messages වලින් ගොඩන් එවුන් brainwash වෙලා ඉන්නේ. ඉතින් දැන් gay නොවන එවුනුත් මේවට support කරනවා, මේක සාමාන්‍යය දෙයක් කියලා හිතලා.

    පොඩ්ඩක් බලපන් ලංකාවේ blogs වල, මේකට support කරන එවුන් ගොඩක් ඉන්නවා, මේව promote කරන සංවිධාන තියෙනවා, සමලිංගික එවුන් වැහි වැහලා ඉන්නවා. සමලිංගිකයන්ට ඕනේ ප්‍රතිකාර නැතුව උන්ගේ ජීවන චර්යාව නීතිගත කරලා ඒක සාමාන්‍යය දෙයක් කරන එක නෙවෙයි. ඒකෙන් වෙන්නේ අනෙක් එවුනුත් මානසික රෝගවලට ගොදුරු වෙන එකයි.

    අනික එක බලපන්, සමලිංගිකත්වය නෙවෙයි, ලංකාවේ ඉන්නවා විවිධ මානසික අසහනකාරයෝ,
    සමහර එවුන් සෙරෙප්පු ලෙවකන්න කැමතියි, සමහර එවුන් තමන්ගේ අම්මා එකක් sex කරන්න කැමතියි, සමහර එවුන් තමන්ගේ අක්කා, නංගි අක්ක sex කරන්න කැමතියි, මේවා ඕනේ තරම් ලංකාවේ blogs වල තියෙනවා. මම මේ ගැන research කරලා හොයාගත්තා. ඉතින් මේ slippery slope එක නිසා වෙන්නේ අන්තිමට මේ ඔක්කොම නීති ගත වෙන එකයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිල අගමැති කම් කරද්දි මගල අකිල සාගරල ඇමතිකම් කරද්දි ඔක අහන්ඩත් දෙයක්ද යහපාලනේ &න්නයන්ට පමනි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මල්ලි ඔයා පටලවාගෙන , මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දේව ආගම අදහන අයටයි (ක්‍රිස්තියානි , ඉස්ලාම්) එයාලට අනුව දෙවියන් මිනිස්සු මවල තියෙන්නේ සර්ව සම්පුර්නව , ගේ කියන එක එයාලට පිළිගන්න බෑ , ක්‍රිස්තියානි පල්ලිය මේකට විරුද්ද මේක නිසයි , පරිණාමය විරුද්ද මේක නිසයි .

    මම විස්වාස කරන දෙකක් තියෙනවා , එකක් ව්ද්‍යාව , මේකට අනුව මිනිස්සු පරිණාමය වෙනවා , වෙනස් වෙනවා , ඔයා වගේ නෙවි මම , මිනිස්සු කාලයක් යනකොට වෙනස් වෙනව ,
    අනික් එක බුද්දාගම හැමෝටම ආදරය කරන්න උගන්නන ආගමක් , බුදුදහමට අනුව මොන කාමේත් එකක්ය් , නිවනට බාදාවක්
    මේකත් බලන්න

    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    sorry.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මල්ලි ඔයා පටලවාගෙන , මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දේව ආගම අදහන අයටයි (ක්‍රිස්තියානි , ඉස්ලාම්) එයාලට අනුව දෙවියන් මිනිස්සු මවල තියෙන්නේ සර්ව සම්පුර්නව , ගේ කියන එක එයාලට පිළිගන්න බෑ , ක්‍රිස්තියානි පල්ලිය මේකට විරුද්ද මේක නිසයි , පරිණාමය විරුද්ද මේක නිසයි .

    මම විස්වාස කරන දෙකක් තියෙනවා , එකක් ව්ද්‍යාව , මේකට අනුව මිනිස්සු පරිණාමය වෙනවා , වෙනස් වෙනවා , ඔයා වගේ නෙවි මම , මිනිස්සු කාලයක් යනකොට වෙනස් වෙනව ,
    අනික් එක බුද්දාගම හැමෝටම ආදරය කරන්න උගන්නන ආගමක් , බුදුදහමට අනුව මොන කාමේත් එකක්ය් , නිවනට බාදාවක්
    මේකත් බලන්න

    :lol: මේක ආගමික ප්‍රශ්ණයක් නෙවෙයි බන්, මේක සමාජීය ප්‍රශ්ණයක්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,572
    1
    57,700
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol: මේක ආගමික ප්‍රශ්ණයක් නෙවෙයි බන්, මේක සමාජීය ප්‍රශ්ණයක්.

    මේක ලොකු ආගමික ප්‍රශ්නයක් තමයි.

    Dr. Hamilton is a licensed marriage and family therapist with a private practice in south Florida. She is a former Assistant Professor of Psychology in the Graduate Counseling Psychology Department of Palm Beach Atlantic University (2004-2009). Dr. Hamilton speaks in a variety of contexts on issues related to marriage, family life, and spiritual growth. She has presented clinical workshops both locally and nationally on integrating therapy and spirituality, how faith helps during times of crisis, and issues related to homosexuality. In addition, Dr. Hamilton conducts seminars for pastors and Christian leaders on the origins of homosexuality and how to minister to homosexuals. She has produced a video entitled,...

    http://drjuliehamilton.com/biography/