Xiaomi Redmi 2 ගැන දන්නවද??? super or bad

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Xiaomi Redmi 2 ගැන දන්නවද??? super or bad

    Xiaomi Redmi 2

    Xiaomi ගැන දැන් ලෝකේ ගොඩක් අය කතාවෙනවා

    Xiaomiකියන්නේ2010දි පටන් ගත්තTech companyඑකක්....ලෝකේ පුරාම නම ප්‍රසිද්ද උනු,නම කිව්වා විතරයි අපි කවුරුත් දන්න කම් ගොඩක් තීයෙනවා..Google, Apple, Sony.... හැබැයි මේ අතරේ වැඩිය කවුරුත් නොදන්නTech companiesටික ටික ඔලුව උස්සගෙන එනවා...Xiaomiකියන්නෙත් එහෙම එකක්....


    පටන් අරගෙන යනතන් අවුරුදු4උනාට එක පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙද්දි වාර්තා උනු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන45.....මේකත් එක්කම ලොකේ වැඩිම වටිනාකමකින් තියෙනTech Startup companyඑක විදිහට පත් උනා...


    2014අවුරුද්ද ඉවර වෙද්දිXiaomiජංගම දුරකතන මිලියන61විකුණලා තිබුනා.... ඒක2013අවුරුද්ද්ත් එක්ක බලද්දි227%ක වැඩි වීමත්....ඒ වගේම එකේ මුලු අදායමත්2013ට වඩා135%කින් වැඩි වෙලා..


    10734039_626155200844200_2414058872159458026_n.jpg


    2014 අවුරුද්ද ඉවර වෙද්දි Xiaomi ලොකේ 3 වෙනියට විශාලාම Smart phone නිශ්පාදකයා....

    source

    Xiaomi Redmi 2

    New_Picture_6.png

    New_Picture_7.png


    මම දැක්කා මේක රු 23500 කියලා තියෙනවා
    මේක පට්ටද
    කට්ටියගේ අදහස් මොනවද
    ලංකවේ අපේ review එකක් දෙන්න
    මට ගන්න බැරි උනත් අපේ ගන්න හිතන් ඉන්න එවුන්ට වටිනවා....
    :yes:
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    machan okata lolipop Update eka dei da?

    ou me mobile wala thiyenne coustom android version ekak
    mui kiyla

    eka update denwa wennma eyala
    aulk na OS eka Gd review wala kiyanne ehmai mama use karala na
    yaluwo innwa use karapu patta lu
    heat aul thin Xiaomi wala thiyenne but ekath ganak na kiuwa
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Xiaomi wala .hama week ekakma wage update ekak denwa. Mi.com forum eke balanna

    dialcome eka warrenty nathiwa 23k wenwa warrenty ekka 25k wenwa

    online gannada eka laba lankwen ganna ekada

    ube mobile ekata warrenty nadda?

    buy karanna hoda link ekk ewanna ko

    shipment free da uba kare ?
    ;)