ගන්ජා හේනක් කපන්නේ මෙහෙමයි

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අම්මේ හොද වෙලාවට උබ මේක දැම්මෙ, මගෙ හේන කපන එක ගැන මම මේ කල්පනා කර කර හිටියෙ... :P
 
vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    lankawe mewata thiyana thahanama ain kala nam hari ban,
    duppath govinta salli tikak hoya ganna thibba...
     
    අම්මේ හොද වෙලාවට උබ මේක දැම්මෙ, මගෙ හේන කපන එක ගැන මම මේ කල්පනා කර කර හිටියෙ... :P

    උබේ හේන මේකෙන් කපලා දාපන් මචන්
    razor-04.jpg

    :P :P
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ මචන් අපි ගහන ගංජා නෙවෙයි .මුන් ගංජා වවනවා (වෙනම ප්‍රබෙදයක් )මචන් කෙදී ගන්න .ඒ කිවුවේ ඒවායින් කඩදාසි ,රෙදි එහෙම හදනවා වෙන කපු වගේ දේවල් එක්ක කලවම් කරලා.මේවගේ ටෙට්රාහයිද්‍රෝකනබිනොල් ප්‍රමාණය අඩුයි.මේවා ගහන්න පාවිච්චි කරන්නේ නෑ .
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ මචන් අපි ගහන ගංජා නෙවෙයි .මුන් ගංජා වවනවා (වෙනම ප්‍රබෙදයක් )මචන් කෙදී ගන්න .ඒ කිවුවේ ඒවායින් කඩදාසි ,රෙදි එහෙම හදනවා වෙන කපු වගේ දේවල් එක්ක කලවම් කරලා.මේවගේ ටෙට්රාහයිද්‍රෝකනබිනොල් ප්‍රමාණය අඩුයි.මේවා ගහන්න පාවිච්චි කරන්නේ නෑ .

    :yes:
    800px-Hanfstengel.jpg