උලමුන්ට_කොලඹින්_ඉඩම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උලමුන්ට_කොලඹින්_ඉඩම්

    මෝඩ බයියනි මට පොඩ්ඩක් වැරදුනා බන් . මෛත්‍රී නෙවෙයි මහින්ද දීල තියෙන්නේ.

    දැන් උඹලා එක අප්පෙක්ට ඉපදුන උන් නම් දැන් මහින්දට බැනපල්ලා

    z_new350.jpg

    The Government yesterday donated valuable land from Colombo 12 for “All Ceylon Jamiyyathul Ulama” the Council of Muslim Theologians and the apex Islamic religious body in Sri Lanka. President Mahinda Rajapaksa handed over the document pertaining to the land to M.I.M.Rizvi, Chairman of the All Ceylon Jamiyyathul Ulama at Temple Trees. Ministers Dinesh Gunawardana, A.H.M.Fowzie, M.H. Mohamed, Ferial Ashraff, Najeeb Majeed and Hussein Bhaila, Deputy Minister Rohana Kumara Dissanayake, Western Province Governor Alavi Mowlana and Presidential Advisor A.H.M. Azwer were also present. Picture by Sudath Silva

    Source : http://archives.dailynews.lk/2007/07/04/main_News.asp

    බයියෝ නාගත්තු හැටි
    ____________________
    ___________________________________________

    කෑප්ටන් Jack Sparrow;18112705 said:
    වැඩිය කතාකරන්න යන්න එපා පුටා ඕක තමයි ගවපාලනයේ සහජීවනය :angry:

    ලංකාව ඇතුළේ ඊළාම් සංවිධාන තහනම අයින් කරපු එකේ ඕක මොකද්ද?

    ne ehema wenne komada. champika innawa ne

    යහපාලනේදි ඕව හොද වැඩ.අනිත් ත්‍රෙස් වල ලොරී ටෝක් දෙන උන් මේව දැක්කම පස්සේ ඇබවල් ගහගෙන දුවනවා

    * මේ ඇත්ත නිව්ස් එකක් කියලා හිතනවා.

    සිංහලයා පාවාදී හම්බයාට ඉඩම් දුන් පබයා.....මුගේ හතර වරිගෙම මකබැවිලා පලයන්......මේ කරන අපරාද වලට.....

    එකෙක් මකබැවුනානේ...ඒ වගේ මුත් ඉවරවෙයන්......

    දැන්ම ඒ දේ උනොත් අපිට රටක් ඉතුරුවෙයි..

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ටොයියන්ට දැන් යාන්තමට තේරෙන ඇත්ත,
    බයියන්ට තේරුනේ ඡන්දෙට කළියෙන්.
    අපි ඕවා වෙන බව කිව්වම අපිට මහින්දගෙ බත් බැලයො කිව්වා.
    අපි මහින්දගේ වැරදි වැරදියි කිව්වා.
    නමුත් හරිදේ හරියි කිව්වා.
    යහපාලන රැල්ලට අපි රැවටුනේ නැත්තෙ ඒ නිසයි.
    අපි සිරිසේනට අකමැති වුනේ මහින්ද ඇදහූ නිසා නොව,
    මහින්ද රැකදුන් දේ සිරිසේනට රැකගන්න බැරි බව දන්නා නිසා.

    සිංහලයා පවාදී හම්බයට ඉඩම් දුන් ජනපති

    හෙන ගහපිය යහපාලනයට චන්දෙ දීපු බල්ලන්ට..

    වෙන සයිට් වල පොර ටෝක් දෙන එපා ප*ක් නැහැ මේ කේ හොයාගන්න

    :shocked::shocked::shocked:

    my3 ta chande dunnu un dan koheda ??
     
    Last edited:
    • Like
    Reactions: wdk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෑප්ටන් Jack Sparrow;18112705 said:
    වැඩිය කතාකරන්න යන්න එපා පුටා ඕක තමයි ගවපාලනයේ සහජීවනය :angry:

    දැනටම කොලඹ 55%ක් මුස්ලිම් තව ඉඩම් දෙන්න මේකට පිස්සුද කොහෙද බන්
     
    මට මේ ටිකට උත්තර දියං!
    1. දැන් හොරකම් නැවතිලාද? බැඳුම්කර වංචාවේ අයව රනිල් ආරක්ෂා කරන හැටි පේනවද?

    2. චන්ද්‍රිකා වර්තමාන නව ජනාධිපති හොරකම් කළේ නැද්ද ඉස්සර?
    3. ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තිබ්බ තහනම අයින් කරලා නේද? ඒක හොඳදි?
    Mangala Samaraweera WATCH
    4. යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට දෙනවා නේද? උඹඒකටකැමති?
    5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?
    6. මංගල දේශ ද්‍රෝහියා ගේ වැඩ උඹ දන්නවාද?
    7. රටේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ? ඉස්සර ගෝඨා ඉන්නවා! දැන් කවුද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    bristol_stool1.jpg
     
    5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?

    මේ කෙටුම්පත කොපියක් තියෙනවද උඹ ලඟ

    ඇයි බං ඒක ගැසට් කරලා නේ! Colombo telegraph එකේ ඩවුන් ලෝඩ් කරන්න පුළුවන්.... මෙහෙමනේ විධායක ජනාධිපත්‍ර ක්‍රමය තමයි රට බෙදන්න තියෙන ලොකුම බාධකය. ඒක අයින් කරනවා...මේ මාර්ගයෙන් ටික ටික ලංකාව සමාන බලයක් තියෙන දේශයන් දෙකකට කැඩෙනවා..........මතකනේ ඒ දවස් වල විග්නේශ්වරන් කිව්වා දෙමළ කියලා වෙනම දේශයක් තියෙනවා කියල්....
    බලහන් මේක
    ලංකාවට ෆෙඩරල්?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?

    මේ කෙටුම්පත කොපියක් තියෙනවද උඹ ලඟ

    මම හිතන්නේ ෆෙඩරල් ක්‍රමය නරකම නෑ. උබ දන්නවාද ෆෙඩරල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා?
    අපේ රටේ උතුරේ තියෙන්නේ එක සංස්කෘතියක් (දෙමළ) ,නැගෙනහිර එක සංස්කෘතියක් (මුස්ලිම්) එතකොට unitary government එකක් ගැලපෙන්නේ නෑ, එහෙම අවස්ථාවකදි ෆෙඩරල් එකක් තමයි ගැලපෙන්නේ. ෆෙඩරල් එකකින් රටක් බෙදෙන්නේ නෑ ,එතකොටත් රට පාලනය වෙන්නේ මධ්‍යයම අණ්ඩුවක් මගින්. රටක විවිධ පැතිවල සංස්කෘතික වෙනසක් තියෙන කොට රටකට ගැලපෙන්නේ ෆෙඩරල් පාලනයක් තමයි. මේක නිසයි ඉන්දියාවේත් එහෙම එකක් තියෙන්නේ. :yes:
    මම කියන්නේ මේකයි, අපි රටේ ප්‍රාන්ත තුනක් හදනවා,රටේ මුස්ලිම් බහුතරය ඉන්න පැතිවලට එක ප්‍රාන්තයක්, දෙමළ බහුතරය ඉන්න පැතිවලට එක ප්‍රාන්තයක්, සිංහල බහුතරය ඉන්න පැතිවලට එක ප්‍රාන්තයක්, හදලා ෆෙඩරල් ක්‍රමයට රට පාලනය කරනවා. ඊට පස්සේ LTTE ප්‍රශ්න එන්නෙත් නෑ. :D
    ෆෙඩරල් ක්‍රමයේ අඩුපාඩු තියෙනවා නම් උබ කියන්න බලන්න, :) වාසි -අවාසි දෙකම කියන්න.
    එතකොට අපි බලමු ඒක ඇත්තටම හොදයිද නරකද කියලා.
     
    අනේ යකෝ.....ෆෙඩරල් කිව්වාම මධ්‍යම රජයකින් පාලනය වෙන්නේ නැ...මධ්‍යම රජයකින් කරන්න පුලුවන් විදේශ කටයුතු, හා ආරක්ෂක කියන ඒවා විතරයි.....
    ඒ වුණාට ලංකාව තියෙන්නේ ඉන්දියාවට ආසන්නයේ.....ඉන්දියාවෙන් ආරක්ෂක උදව් හැම තිස්සේම ලැබෙන්නේ උතුරේ ඉන්න දෙමළාට ඒ හින්දා මධ්‍යම රජයට practically defence එන්නේ නැ......අපේ හමුදා, පොලිසි වලට practically බලයක් එන්නේ නැ.....එතකොට උතුරට ඕනි නම් පුළුවන් ඉන්දියාවෙන් හමුදා කැඳවන්න වුණත් අපිට ඒකට විරුද්ධව කරන්න දෙයක් නැ...........මොකද අපට ඉන්දියාවත් එක්ක හැප්පෙන්න බැ......
    දෙමළ ඩයස්පෝරාවේ තියෙන සංවිධාන දැනටමත් විදේශ සම්බන්ධතා ඇති කරගෙන තියෙන්න.....ඇත්තම කියනවා නම් උන්ට අපිට වඩා හොඳ foreign network එකක් තියෙනවා.....එහෙම බලද්දි ෆෙඩරල් කියන්නේ practically වෙනම රටක් කියන එක තමයි.....
    අනිත් එක උන්ට පුළුවන් පාර්ලිමේන්තුව හරහා මේ රටේ පාලනයට ඇඟිලි ගහන්න....19න් ඒකට හොඳට ඉඩ හදලා දෙනවා..........ෆෙඩරල් ක්‍රමය යටතේ practically වෙනම ඊළමක් තමා, ඒ වගේම සිංහල මිනිස්සුන්ට වෙන්නේ දැන් පලස්තීනයට වෙලා තියෙන දේ!
    අන්තිමට අපිව පාලනය කරන්නේ ඉන්දියාව, මොකද ඉන්දියාවට පුළුවන් උතුර පාලනය කරන්න...දැනුත් කරනවා.....ෆෙඩරල් දුන්නාම ලංකාන කොටස් දෙකක් විදිහට තියෙන්නේ....ඒ කියන්නේ අපිට තනි රටක් හැටියට බලය නැ.....එතකොට අපි දුරවලයි......ඒ නිසා practically ඉන්දියාවේ ප්‍රාන්ත් දෙකක් විදිහට තමයි ඉන්දියාව පවතින්නේ.............ඕන නම් බලහං නේපාලය, සිකිම් දේශයට වෙච්ච දේ!
    සයිප්‍රසය, තුර්කිය ට වෙච්ච දේ.........මෙතන යන්නේ ඒ ගේමමයි............අපේ ගොන් මැට්ටන්ට ඒක තේරෙන්නේ නැ..............
    අනික ෆෙඩරල් දෙන්නේ වෙනම රාජ්‍ය වශයෙන් තිබ්බ රටවල් කීපයක් එකතු වෙලා තනි රටක් හැදුනාම මිසක් අවුරුදු 2000 ක් තිස්සේ පැවති රටක නෙමෙයි.........