මේ දවස් වල මැරී ගෙන යුන්පිය ට කඩේ යන මංගලගේ රනිල්ගේ දේශද්‍රෝහි වැඩ සුද්ද කරන UNP අමනයෙක් ගැන උගේ ඇත්ත තත්වය ගැන සෙට් එකට කියන්න තමයි මේක open කලේ....
මම කැමති නැ private messages මෙහෙම දාන්න....හැබැයි මුන් එළකිරියේ ගෙනියන දේශද්‍රෝහි වැඩ ගැන කට්ටියට කියන්න කලින් කියන්න ඕනි මු වැඩ කරන විදිහ...
මු කමෙන්ට් දාන්න කලින් කියවන්නේ නැති, කියලා තියෙන දේ ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නැති.....තමන්ගේ පක්ෂයට වැඩ කරන රටට හෙන ගැහුවත් කමක් නැ කියලා හිතන ගොබිලෙක් තමයි!
මම ඒ දවස් වල මෛත්‍රිට කඩේ ගියා එළකිරියේ....එතකොට මේ ගොනාට මම කිව්ව දේ තේරිලා නැතුව මට බැනපි....මම කිව්වා මම බැන්නේ මහින්දට කියලා.....එතකොටයි මුට තේරිලා තියෙන්නේ

Last edited: