ෆුල්ෆේස් හෙල්මට් විරෝධය
ගාලූමුවදොර උණුසුම් කළ ෆුල්ෆේස් හෙල්මට් යතුරුපැදිකරුවන්ගේ විරෝධය
ෆුල්ෆේස් හෙවත් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් කිරීමට ගෙන ඇති තීරණය හකුලාගන්නැයි බලකරමින් කොළඹ දී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.
කොළඹ ගාලූමුවදොර පිටිය අසල පැවති විරෝධතාවට යතුරුපැදිකරුවන් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි
අප්‍රේල් මස 02 වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක බව පොලිසිය මීට පෙර ප්‍රකාශ කළා. කෙසේවෙතත් අදාල තීරණය දුරදිග නොබලා ගනු ලැබු තීරණයක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ. ෆුල්ෆේස් හෙල්මට් පැළඳිම වඩාත් ආරක්‍ෂිත බවද ඔවුන් මෙහිදී පෙන්වා දුන්නා.