ඇම්ඩා පුතේ උබ ලංකාවට නම් එන්න එපෝ
එක කලෙක ඇම්ඩා රට ගිහින් හිටියලු.දවසක් ඇම්ඩා අම්මට කෝල් කරලා මෙහෙම කිව්වලු"අම්මේ මාර වැඩේනේ මට එඩ්ස් හැදුනනේ කිව්වලු"
එකපරටම මේක අහල බය උනු ඇම්ඩගේ අම්මා මෙහෙම කිව්වලු.
අනේ පුතේ උබ නම් මෙහෙ එන්න එපා කියලා කිව්වලු. ඇම්ඩ ඇහුවලු ඇයි අම්මේ එහෙම කියන්නේ කියලා. ඇම්ඩගේ අම්මා කිව්වලු උබට වැඩක් නැහැනේ ඒක උබ නම් පුතේ මෙහෙ එන්න එපා කියල කිව්වලු.
ඇම්ඩා දිගටම අහනවලු ඇයි ඒ කියලා. අම්මා බැරිම තැන මෙහෙම කියගෙන කියගෙන ගියාලු.
පුතේ උබ ගෙදර අවොත් උබෙන් ගෙදර වැඩකාර කෙල්ලට බෝවෙනවා.
එකිගෙන් තොගෙ තාත්තට බෝවෙනවා.
තොපෙ තාත්ගෙන් මගෙ නන්ගිට බෝවෙනවා.
ඒකිගෙන් ඒකිගෙ මිනිහට බෝවෙනවා.
උගෙන් මට බෝවෙනවා.
මගෙන් ගෙදර වත්තෙ වැඩකරන කොල්ලට බෝවෙනවා.
උගෙන් උබෙ නන්ගිට නන්ගිගෙන් මුලු ගමටම බෝවෙනවා ඒක නිසා පුතේ උබ එන්න එපා.

Source - http://jokesnoop.blogspot.com/