RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    නිකංන් ඉන්නකොට හිතුන ISS - International Space Station එකේ කොහමද ඔක්සිජන් ගබඩා කරන්නෙ කියල හොයල බලන්න (මාර ඒව මට හිතෙන්නෙ). බැලින්නම් වතුර වලින් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වෙන් කර ගන්නවා. ඒක කරන්නෙ Electrolysis ක්‍රමයට.

    Link: http://science.nasa.gov/science-news/science-at-nasa/2000/ast13nov_1/

    Link: http://www.esa.int/spaceinvideos/Videos/2014/10/Delivering_oxygen_to_the_Space_Station

    F4A54HNF5R8MQ53.MEDIUM.gif


    ප්‍රශ්නෙ මේකයි... මතකද අපේ බුවෙක් වතුරෙන් දුවන හැදුව කාර් එකක් !! පොරට මොකද උනේ... පොරගෙ වැඩේ යට ගැහුවද?
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Interesting මචං.. hydrogen ගොඩක් කාර්යක්ෂමයි Petrol වලට වඩා.. එකම ප්‍රශ්නේ ආරක්ශාකාරී බව අඩු වීම.. මුහුදු ජලයෙන් hydrogen වෙන් කරගෙන ඉන්ඹන විධියට පාවිච්චි කරන්න බැරි ඇයි
    සැ.යු : chemistry වැඩි දුර හදාරා නොමැත
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,769
    6,339
    113
    ගග අද්දර
    මටත් මතක හැටියට හයිඩ්‍රිජන් ඉන්දනයක් විදියට වාහනවලට ගන්න ආරක්ශාකාරී මදි. මොකද ඇක්සිඩන්ට් එකක් උනොත් අවුල්
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මටත් මතක හැටියට හයිඩ්‍රිජන් ඉන්දනයක් විදියට වාහනවලට ගන්න ආරක්ශාකාරී මදි. මොකද ඇක්සිඩන්ට් එකක් උනොත් අවුල්

    මතං හයිඩ්‍රිජන් වලින් වෙච්ච ඇක්සිඩන්ට් ටිකක් හොයල දාන්න පොඩ්ඩක් බලන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    water walin H2 labeta ven karanna puluwan nam nava soya ganimak venava. Dan ara picture eke thiyena battery current eke cost eka vadi venava, H2 vala profit ekata vada.