උතුරින් හැඩි දෙමළු... දකුණින් ගොළු මුහුද...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උතුරින් හැඩි දෙමළු... දකුණින් ගොළු මුහුද...

එදා: "උතුරින් හැඩි දෙමළු... දකුණින් ගොළු මුහුද... අත පය දිග ඇරගෙන නිදාගන්නේ කොහොමද අම්මේ..."
අද: "උතුරින් දෙමළ ජාතිවාදීන්... නැගෙනහිරින් මුස්ලීම් ජාතිවාදීන්... කඳුරටින් තොණ්ඩමන්ගේ ජාතිවාදීන්... බටහිරින් රනිල්ගේ විජාතිකයින්... ගොළු මුහුදත් දැන් දින 83 කට අයිති ඉන්දියාවට... අත පය වකුටු කරගෙන්වත් ඉදාගන්න බෑනෙ අම්මේ...":baffled::baffled::baffled::baffled:
10360691_375821555934753_418556114121339077_n.jpg

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Hmmm matath hithenawa den me wede hariyanne na wage. :(

Ranil 100 days agamethi kenek wei wage :D
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
නැගෙනහිර මුස්ලිම් ජාතිවාදියාට අධිකරණේ පිදු මෝඩ ඔඅර මහින්දයා බංගවේවා

දැන් ඉන්න එකා භාන්ගවෙන්න ඕනේ නැද්ද බන්????:D
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    අවු 30 අපේ රට විනාශ කල මිනීමරු ඩයස් පෝරා කොටින්ව මල්මාලා දමා පිළිගනී
    අපේ රටේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාට සිංහල ජනතාවට වතුර ගසා එලවයි
    හෙලයිනි ඇයි නිහඩ ? අපේ රට ආරක්ෂාකරන ත්‍රිවිඩ හමුදාව කෝ ? හමුදාවක් රැකියයුත්තේ රටේ ජනතාවයි
    ඩයස් පෝරාවේ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගතයුතුයි නරුම දේශපාලුවන්ගේ බලපෑමට
    ත්‍රස්තවාදී කොටින්ට නැවත අපේ රට පාවා නොදිය යුතුයි
     
    Dec 28, 2014
    763
    95
    0
    E kale wage gu wimalage borui, thopi wage awajathaka baiyonge borui me rate mole thiyena minissu dan piligan na... :lol::lol::lol: ewa january 8n passe iwarai... kochchara kagahuwath wadak na... ponna rala wage berihan didi idapalla :lol::lol:
     
    • Like
    Reactions: Banned!

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අවු 30 අපේ රට විනාශ කල මිනීමරු ඩයස් පෝරා කොටින්ව මල්මාලා දමා පිළිගනී
    අපේ රටේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාට සිංහල ජනතාවට වතුර ගසා එලවයි
    හෙලයිනි ඇයි නිහඩ ? අපේ රට ආරක්ෂාකරන ත්‍රිවිඩ හමුදාව කෝ ? හමුදාවක් රැකියයුත්තේ රටේ ජනතාවයි
    ඩයස් පෝරාවේ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගතයුතුයි නරුම දේශපාලුවන්ගේ බලපෑමට
    ත්‍රස්තවාදී කොටින්ට නැවත අපේ රට පාවා නොදිය යුතුයි
    කොත්තමල්ලි බොමු...:yes: