කරවල මිලදී ගන්නේ බලාගෙනයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    කරවල මිලදී ගන්නේ බලාගෙනයි

    පිටකොටුව වෙළඳපොළෙන් කරවල මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.

    වත්තල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගැනුණු මිනිස් පරිභොජනයට නුසුදුසු කරවල තොගයෙන් කරවල පෙට්ටි 45 ක් පිටකොටුව වෙළඳපොළට ප්‍රවාහනය කර ඇති බවට සැකකෙරෙන බව එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පවසයි.

    එම පෙට්ටි තුළ කරවල කිලෝ ග්‍රෑම් දහසක් තිබී ඇති අතර ඒවා සොයා පාරිභොගික අධිකාරියේ නිළධාරීන් විමර්ශන සිදුකරන බව සභාපතිවරයා කියයි.

    පරිභොජනයට නුසුදුසු කරවල කන්ටේනර් 2 ක් පාරිභොගික අධිකාරියේ නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයෙන් ඊයේ සොයාගනු ලැබුවේය.

    රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමින් යුතු හුරුල්ලා, බලයා සහ කට්ටා කරවල තොගයක් එහි තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    එම කරවල තොගය පිටකොටුව ප්‍රදේශයේ කරවල තොග අලෙවි කරන්නෙකුට අයත් බවට අනාවරණය වී ඇති බව එම අධිකාරිය පැවසීය.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දැන් කරවල කොහොමත් අවුල් ලු බන්.ඉක්මනට වේලෙන්න පෙට්‍රල් ගහනවලු.කිබුල්ලු මරල වේලලා විකුනන්නවලු කරෝල ලියල
     
    දැන් ආයෙම මැනිං මාකට් එකේ එළවලු ටොයිලට් අයිනේ එහෙම බිම තමයි තියන්නේ. බිත්තියට අල්ලලා රෑට චූ කරන තැන උදේට එළවලු ගොඩ ගහනවා. ගෝවා, කරපිංචා, පලා වර්ග...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අංගුලිමාල;18136759 said:

    :growl:
     
    • Like
    Reactions: toiya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,999
    34,431
    113
    රට වටේම මුහුද තියෙද්දි මොන මගුලටද මාලු නොකා කරවල කන්නේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    පිටකොටුව වෙළඳපොළෙන් කරවල මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.

    වත්තල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගැනුණු මිනිස් පරිභොජනයට නුසුදුසු කරවල තොගයෙන් කරවල පෙට්ටි 45 ක් පිටකොටුව වෙළඳපොළට ප්‍රවාහනය කර ඇති බවට සැකකෙරෙන බව එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පවසයි.

    එම පෙට්ටි තුළ කරවල කිලෝ ග්‍රෑම් දහසක් තිබී ඇති අතර ඒවා සොයා පාරිභොගික අධිකාරියේ නිළධාරීන් විමර්ශන සිදුකරන බව සභාපතිවරයා කියයි.

    පරිභොජනයට නුසුදුසු කරවල කන්ටේනර් 2 ක් පාරිභොගික අධිකාරියේ නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයෙන් ඊයේ සොයාගනු ලැබුවේය.

    රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමින් යුතු හුරුල්ලා, බලයා සහ කට්ටා කරවල තොගයක් එහි තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

    එම කරවල තොගය පිටකොටුව ප්‍රදේශයේ කරවල තොග අලෙවි කරන්නෙකුට අයත් බවට අනාවරණය වී ඇති බව එම අධිකාරිය පැවසීය.

    අංගුලිමාල;18136759 said:
    දැන් ආයෙම මැනිං මාකට් එකේ එළවලු ටොයිලට් අයිනේ එහෙම බිම තමයි තියන්නේ. බිත්තියට අල්ලලා රෑට චූ කරන තැන උදේට එළවලු ගොඩ ගහනවා. ගෝවා, කරපිංචා, පලා වර්ග...

    මොනාවා.....මොනවද දෙයියනේ මම මේ කියවන්නෙ... :shocked::angry:
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    කරවල විතරක් නෙවෙ, කල් ඉකුත් විිමට ඇති හා කල් ඉකුත් වුනු ගොඩක් ආහාර වර්ග විකිනිමට මෙිි අවුරැදු උත්සව කාලය යොදා ගන්නවා, ඉතිං පාරිභොගික අප මෙිි ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් කරවල කොහොමත් අවුල් ලු බන්.ඉක්මනට වේලෙන්න පෙට්‍රල් ගහනවලු.කිබුල්ලු මරල වේලලා විකුනන්නවලු කරෝල ලියල

    දත් කිඹුලා දවස් කීපෙකින් එළකිරි ආවෙත් නෑ :shocked:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අංගුලිමාල;18137856 said:
    ඒ විතරක් නෙවෙයි. දැන් ආයෙම කුණුගොඩවල් එකතු කරලා හෝටල් වලට දීල කීයක් හරි ගන්න එකත් පටන් අරන්.

    ow ban oya katawa math ahala tiyenawa.
     
    ow ban oya katawa math ahala tiyenawa.

    100%ක් ඇත්ත කතාවක්.
    කවදාවත් පිටකොටුවේ කඩේකින් කන්න එපා. ඕනම නම් තැඹිලි ගෙඩියක් තමයි.
    බම්බලපිටියට වෙනකං කඩවල් වල උයන්නේ ඔය වගේ ඒවා තමයි. උදේට ගියානම් බලන්න පුළුවන් කුඩ්ඩෝ ඇවිත් කරපිංචා කොලයි ගෝව කොලයි ඇහිඳිනවා. කෙලගහල, චූ කරලා තියන ඒවා අරන් ගොඩවල් ගහල අරන් යනවා. උන්ට හෝටල් වලින් ස්ටෑන්ඩින් ඕඩර් තියනවා ඕවට.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අංගුලිමාල;18137927 said:
    100%ක් ඇත්ත කතාවක්.
    කවදාවත් පිටකොටුවේ කඩේකින් කන්න එපා. ඕනම නම් තැඹිලි ගෙඩියක් තමයි.
    බම්බලපිටියට වෙනකං කඩවල් වල උයන්නේ ඔය වගේ ඒවා තමයි. උදේට ගියානම් බලන්න පුළුවන් කුඩ්ඩෝ ඇවිත් කරපිංචා කොලයි ගෝව කොලයි ඇහිඳිනවා. කෙලගහල, චූ කරලා තියන ඒවා අරන් ගොඩවල් ගහල අරන් යනවා. උන්ට හෝටල් වලින් ස්ටෑන්ඩින් ඕඩර් තියනවා ඕවට.

    අපෝ උන්ට හෙන ගහනව බන්
    වත්තේ වවාගෙන කන්න තමා වෙන්නේ
     
    Similar threads