SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

    SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න.

    අපෙ යාලුවො අතරෙ ඉන්නවා, ආසවට SUBARU අරගෙන පස්සේ විවිධ දුක, ප්‍රශ්න වල පැටලුන අය....
    විකුන ගන්න බැරුව, පදින්න බැරුව, Maintenance එක දන්නෙ නැතිව..

    එන්න අපිත් එක්ක බෙදා ගන්න.. අනික් අයට ගොඩාක් ප්‍රයොජනවත් වෙයි.. පනින්න ඉස්සෙල්ලා සිතා බලමු

    Last edited:
    • Like
    Reactions: imad2247225

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තාම ගත්තේ නම් නැ ගන්න ඉන්නේ ඒතකොට බලමු
    උබලාගේ අත්දැකිම් කියන්න බලන්න අපිටත් බලන්න්
    ඒකම අව්ල තෙල් බොනවා මිල වැ‍ඩි:rolleyes:

    මෙන්න අලුත්ම concept ඒක

    හැබැයි මෙහේම කතාවක් නම් තියෙනවා සුබාරුවක් ගත්තොත් අපිව සාම්බාරු වෙනවා කියලා :rofl::rofl:
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,141
    2,385
    113
    subaru nm fatta....thel thama case eka.
    secondhand market eka nm melo rahak na
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    fuel karanne na kiyannenam boru. 2003 model ekaka one tharam wate gihin thiyenawa yaluwo ekka. turbo off karala 10kmpl karanawa. normal vehicle ekaka yanawa wage gas paddle eka floor karothnam ithin 4i thama. drive karana widiha daganna one thin fuel economy eka gana concerned nam. wahana gana melo reddak danne na mama dakka eka kiwwe :D:D subaru is life subaru is love :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තෙල් ගහන්න බැරිනම්,නඩත්තු වියදම දරන්න බැරිනම් සුබාරු ගන්න එපා.සුබාරු කියන්නෙ economic vehicle එකක් නෙමෙයි.උදේ හවස පදිනවනම් ටොයොටා වගේ වාහන ගනින්.විකුණන අදහසින් ගන්නවනම් පාවිච්චි කරපු එකක් බලල ගන්න.එතකොට පාඩුවක් නෑ.මොකද උබල ගන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට.විකුණන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    fuel karanne na kiyannenam boru. 2003 model ekaka one tharam wate gihin thiyenawa yaluwo ekka. turbo off karala 10kmpl karanawa. normal vehicle ekaka yanawa wage gas paddle eka floor karothnam ithin 4i thama. drive karana widiha daganna one thin fuel economy eka gana concerned nam. wahana gana melo reddak danne na mama dakka eka kiwwe :D:D subaru is life subaru is love :love:
    මමත් මාරම ආසාවක් තියෙන්නේ
    කොහොමද මචන් turbo off කරන්නේ bov ඒක අඩුවෙන් තියෙනවාද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    bum... idea denna... mamath ganna inne ...
    ඒකෙන්ම ඹය ඉන්නේ
    keep-calm-we-are-all-in-the-same-boat-2.png

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තෙල් ගහන්න බැරිනම්,නඩත්තු වියදම දරන්න බැරිනම් සුබාරු ගන්න එපා.සුබාරු කියන්නෙ economic vehicle එකක් නෙමෙයි.උදේ හවස පදිනවනම් ටොයොටා වගේ වාහන ගනින්.විකුණන අදහසින් ගන්නවනම් පාවිච්චි කරපු එකක් බලල ගන්න.එතකොට පාඩුවක් නෑ.මොකද උබල ගන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට.විකුණන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට.
    ලංකාවේ ඒච්චර ප්‍රසිද්ද නැති උනාට legacy ඒක ගොඩාක් රටවල් වල හොදම වාහනේ විදියට රෙකොඩ් ති‍යලා තියෙනවා මචන්

    1.45 ඉදලා බලන්න:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ha ha sirawata... mehemai ban ara kalin kiuwa wage fuel gahanna barinam marutiyak ganna kiyapan.... he he he
    ගන්න ආසාවක් තියෙනවා.. බලමු ලගදිම
    ත්රෙඩ් ඒක දැම්මේ කචල් කෙස් කියලා දැන් බැලින්නම් ගන්න බලාගෙන බර සෙට් ඒකක් ඉන්නවානේ :rofl::rolleyes:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    economically drive karanna puluwan, A/C off karala, Neutral gahala, boost adukarala, 90 octane walata harawala, exhaust chambers gahala, Nilanka ayya okkoma karala dey.

    eth ithin ehema subaru ekak drive karoth ithin oka subaru ride ekak nemene, maruti 800 wage thama.

    SUBARU is all about PASSION & DRIVING PLEASURE!

    holman walata bayanam kanatte gewal hadanna epa kiyala kathawak ahala thiyenawa, eth ithin kanatte athuleth holman painne nathiwa safe widihata inna widi thiyenawa! :yes:

    ගොඩාක් අත්දැකිම් තියෙන පාටයි නේ මචන්
    නිලාන් කියන්නේ කව්ද මචන් ප්‍රසිද්ද කෙනෙක්ද sti වලට
    මන් දැම්ම නම් ඒකක් ගන්න වෙන්නේ නැ ලිටරේට 1km වැඩ කරත් ගන්න ඒක නම් ගන්නවාම තමා :dull:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ත්රෙඩ් ඒක දැම්මේ කචල් කෙස් කියලා දැන් බැලින්නම් ගන්න බලාගෙන බර සෙට් ඒකක් ඉන්නවානේ :rofl::rolleyes:

    තාම මචන් ඉහල උසාවියෙන් තීන්දුව හම්බ වුනේ නෑ..දන්නවනෙ උඹලා වගේ නෙවෙයිනෙ අපි.. දැන් පවුල් කාරයොනෙ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තාම මචන් ඉහල උසාවියෙන් තීන්දුව හම්බ වුනේ නෑ..දන්නවනෙ උඹලා වගේ නෙවෙයිනෙ අපි.. දැන් පවුල් කාරයොනෙ
    ඹකට සිම්පල් ලොජික් ඒකක් තියෙන්නේ ඹක්කොටම කලින් auto gear පොඩි කාර් ඒකක් අරන් දියන් ඉටපස්සේ බාල්දි දාන්නේ නැ
    ටිකක් යහමින් සල්ලි ඒහේ මෙහේ කරන්න අමාරුනම් STI ගන්න ඒපා impressa තමා
    impressa ඒකක් අරගෙන STIවගේ පදින්න පිටින් දන්න කෙනෙක්ට ඇරෙන්න හොයන්න ටිකක් ආමාරුයි