බැංකු ගිණුම්වල ඇති මුදල්වලට බද්දක් ක‍්‍ර

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බැංකු ගිණුම්වල ඇති මුදල්වලට බද්දක් ක‍්‍ර

    මහජනතාව මුල්‍ය ආයතනවල තැන්පත් කර ඇති ස්ථාවර සහ ඉතිරිකිරීමේ ගිණුම්වල පොලි ආදායම් මත අය කෙරෙන 2.5%ක් වූ බද්දක් රජය විසින් ක‍්‍රියාක්මක කර තිබේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද කාපුවා හරිගස්සන්න යද්දී ඔහොම තමයි. හොරකන් කරපුව ආපහු දුන්නේ නැහැනේ මහින්ද.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    253
    83
    නුගේගොඩ
    මහජනතාව මුල්‍ය ආයතනවල තැන්පත් කර ඇති ස්ථාවර සහ ඉතිරිකිරීමේ ගිණුම්වල පොලි ආදායම් මත අය කෙරෙන 2.5%ක් වූ බද්දක් රජය විසින් ක‍්‍රියාක්මක කර තිබේ.

    Withholding tax hamadama gahuwa ban...umba ada iyeda ipadune :D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැම කෙනාගෙන්ම ගන්නවද..ඉස්සර නම් පොලිය අඩුවෙන් ලැබෙන අයගෙන් ගත්තෙ නෑ :dull:

    ඔව් බන් දැන් හැම කෙනාගෙන්ම ගන්නව(ලු) , මේකද යහපාලනය... :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ශ පහට අඩුවෙන් පොලිය ලැබෙන අයට ගත්තෙ නෑනෙ බන් දැන් උන්ගෙනුත් ගන්නව....රෙද්ද[/QUOTE
    :yes::yes::yes:
    දැන්නම් යහපාලනය උපරිම දැනෙනවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම හිතන්නෙ අර දෙනවැයි කීව උපරිම අගය වෙන්ටෑ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,022
    2
    116,195
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බන් දැන් හැම කෙනාගෙන්ම ගන්නව(ලු) , මේකද යහපාලනය... :angry:
    :dull:
    ලක්ශ පහට අඩුවෙන් පොලිය ලැබෙන අයට ගත්තෙ නෑනෙ බන් දැන් උන්ගෙනුත් ගන්නව....රෙද්ද
    ඒක තමා මම කියන්නෙ..දුප්පත් මිනිස්සු අමාරුවෙන් ඉතුරු කරන එකටත් බදු ගහනවනම් ඒක වැරදියි(එහෙම නැතුව ඇති කියල හිතනව official news එකක් දැක්කෙ නෑ):D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    පොලිය අඩුවෙන් ලැබෙන අය කියල එකක් නෑ බැංකුව ඔයාට දෙන පොලියෙන් කොටසක් මහබැංකුවට ඉස්සර ඉදලම ගෙවනවා මේක අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. ඕක අනුක්‍රමික බදු බැද්දක් නෙවේ හැමෝටම ස්ථාවර අගයක් අයකරන්නේ
     
    Jul 3, 2012
    1,394
    116
    0
    පොලිය අඩුවෙන් ලැබෙන අය කියල එකක් නෑ බැංකුව ඔයාට දෙන පොලියෙන් කොටසක් මහබැංකුවට ඉස්සර ඉදලම ගෙවනවා මේක අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. ඕක අනුක්‍රමික බදු බැද්දක් නෙවේ හැමෝටම ස්ථාවර අගයක් අයකරන්නේ

    Kalin awuruddata fd 5 lakhs aduwen interest ganna ayagen tax gehuwe na ne :angry::angry::angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,022
    2
    116,195
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොලිය අඩුවෙන් ලැබෙන අය කියල එකක් නෑ බැංකුව ඔයාට දෙන පොලියෙන් කොටසක් මහබැංකුවට ඉස්සර ඉදලම ගෙවනවා මේක අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. ඕක අනුක්‍රමික බදු බැද්දක් නෙවේ හැමෝටම ස්ථාවර අගයක් අයකරන්නේ
    කලින් අවුරුද්දකට අපිට ලබෙන පොලිය ලක්ෂ 5කට අඩුනම් අපෙන් සතයක්වත් අයකරේ නෑ දැන් ඒ අයගෙනුත් අයකරනවද කියන එකයි ගැටලුව
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මහජනතාව මුල්‍ය ආයතනවල තැන්පත් කර ඇති ස්ථාවර සහ ඉතිරිකිරීමේ ගිණුම්වල පොලි ආදායම් මත අය කෙරෙන 2.5%ක් වූ බද්දක් රජය විසින් ක‍්‍රියාක්මක කර තිබේ.

    Meka Finance company witharkda naththam Banks walatath adalada?

    P.S - Tho dana ekakwath wishwasa karanna ba. :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    Kalin awuruddata fd 5 lakhs aduwen interest ganna ayagen tax gehuwe na ne :angry::angry::angry:
    එත් මචං thread එක දාපුකෙන කිසිම source එකක් දාල නැනේ ඔය පලවෙනි rs. 500 000 වලට දැන් Tax ගහනවා කියල