කලු ගලට පෙම් කල නිසා....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කලු ගලට පෙම් කල නිසා....

    පරණ සින්දුවක් වොයිස් කලා..මේක ගයිඩ් ට්‍රැක් එකක්..ලිරික්ස් දිනූශ මල්ලිගෙන්.. වොයිස් කරපු නන්ගිට විශේශ ස්තුතිය...
    https://soundcloud.com/jamiezue/kalaa-wawa-master-output-stereo-out...
    අහන්න...:nerd:
     
    • Like
    Reactions: anju.r and Rex921

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    ලිරික්ස් denna barida mcn kellata yawanna eekitath patta gal hithak thiyenne
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නන්ගිට විතරද බන් විශේෂ
    ස්තූතිය අනිත් උන්ට මක්කෙයි නැත්තේ :oo:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ලිරික්ස් denna barida mcn kellata yawanna eekitath patta gal hithak thiyenne
    http://www.elakiri.com/forum/showthread.php?t=1582044

    නන්ගිට විතරද බන් විශේෂ
    ස්තූතිය අනිත් උන්ට මක්කෙයි නැත්තේ :oo:
    දිනූශ මල්ලිටත් ඔන්න මගෙන් අතිවිශේෂ ස්තුතිය..අතපසුවීමට සමාව භජනය කරන සේක්වා:sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළු ගලට පෙම් බැදි නිසා ලිව්වේ එලකිරි එකේම අක්කා කෙනෙක්ට :sorry:
    හැබැයි දැං ඒ අය හොදින් ඉන්නවා .. ඔව් :yes: