කොළඹ - සිරිපා මළුවට පෙන විදිහ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොළඹ - සිරිපා මළුවට පෙන විදිහ

    10402974_870631569649270_8143034240267317479_n.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දුර්ලබ දසුනක්.මේ වගේ දර්ශනයක් පේන්න අහස ගොඩක් පැහැදිලි වෙන්න ඕන.ලේසියෙන් පේන්නෙ නෑ..ජයවේවා.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :)

    පට්ටනේ
    :yes::yes:

    දුර්ලබ දසුනක්.මේ වගේ දර්ශනයක් පේන්න අහස ගොඩක් පැහැදිලි වෙන්න ඕන.ලේසියෙන් පේන්නෙ නෑ..ජයවේවා.
    :yes::yes: මේ දවස් වල අහස පැහැදිලි නිසා පේනවලු හොදට

    :)
    Mehema zoom karanne khomada :O

    අනේ මන්දා බං... ඔය ෆොටෝ එක ගත්තු එකා camara.lk එකේ පොරක්නේ.. උන් ගාව ඇති පට්ට ලෙන්ස්
    bump
    එල
    tfs
    :)
    පැටියා;18142228 said:
    visibility එක 140km :shocked:
    :shocked::shocked: ඊට වැඩි මං හිතන්නේ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පැටියා;18142294 said:
    ඔච්චර විසිබිලිටියක් නෑ බං ලොවෙත් ඔය හයිට් එකේ ඉඳං පහල බලද්දි :no:

    අනේ මන්දා බං හිතා ගන්න අමාරුයි... :oo::oo:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    දුර්ලබ දසුනක්.මේ වගේ දර්ශනයක් පේන්න අහස ගොඩක් පැහැදිලි වෙන්න ඕන.ලේසියෙන් පේන්නෙ නෑ..ජයවේවා.
    :yes::yes::yes::yes::yes: