රාජිත බල්ලාගේ බොරු මාට්ටු

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රාජිත බල්ලාගේ බොරු මාට්ටු

රාජිතගෙ පට්ටපල් බොරු අතේ පත්තුවෙන හැටි. යහපාලනයෙන් මිනිස්සු රැවට්ටුනෙ මේ වගේ දහස් ගනන් බොරු වේදිකා වල කැමොර දෙමින් දෙදරන්න ගත්තු නිසා..යහපාලනයක් බලාපොරොත්තුවෙන් චන්දෙ දීපු ලක්ෂ 62 න් , ලක්ෂ 50 ක් වත් සිංහලයෝ ඉන්න ඇතිනේ ,
අනේ අම්මප අපේ රටේ මෙච්චර මෝඩයෝ ඉන්නවාද?

රාජිත ඇත්ත වාගෙ කියපු බොරුව එතනම එලිවෙයි.චීන ආන්ඩුව ,ලන්කාවෙ ජේස්ට ඇමතියෙක් ,මෙසේ රටේ ජනතාව නොමග යවන්න කියන කතා දැනගත් විට රටේ ආන්ඩුව ගැන නියම තක්සේරුවක් දෙයි නේද?
 
  • Like
Reactions: chathu05 and kinkon

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
15588_837381956323544_4228455839894311472_n.jpg
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
පාන්ඩුවේ මාද්‍ය ප්‍රකාශකය බේගල් කාරයෙක්.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පාන්ඩුවේ මාද්‍ය ප්‍රකාශකය බේගල් කාරයෙක්.
:yes::yes::yes:
ඔව් එත් බන් මේවා දැක දැකත් යහපාලනයට ජාතිය පවා දෙන එවුන් ඉන්නවනේ...
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    rajithanam kiyapu tharamak ewa mattu una,porata dan kiyaganna deyak nathiwa inne.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,906
    4,501
    113
    kalin anduwe meken 30Bil commission ekak :nerd::nerd::nerd::nerd: :lol::lol::lol: hamadama me wage ewa dala kelo ganne umbanam upan ge modayek :lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව

    හමුදාව හැදූ හෝටල් ‍කොටි මිලදී ගැනී‍මේ සූදානමක්
    GossipClanka.com

    මුන්ට චන්දෙ දීපු යහපාලන බල්ලෝ තොපිට හෙන ගහනවා යකෝ. අපේ කොල්ලෝ දිවි පරදුවට තබලා මේ රට බෙර ගත්තේ මෙහෙම වෙනවා දකින්නද? තුක් නොදකින්
     
    Dec 28, 2014
    763
    95
    0

    කෙහෙළිය නෙමෙයි. රාජිත ගේ මේ වොඉස් කට් එක දැක්කද? හෙන ඇත්ත නේද ? අනේ ගොන් මීහරකා.

    Rajitha ge katha karanna kalin uththara dipan keheliya ponnaya e kale kiyapu boru... :growl::growl: ai thopita e kale kondak thibbe nathda ewata katha karanna. mahindage katu lewa kapu thopi wage ballo kohomada dan yahapalane katha karanne
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    Rajitha ge katha karanna kalin uththara dipan keheliya ponnaya e kale kiyapu boru... :growl::growl: ai thopita e kale kondak thibbe nathda ewata katha karanna. mahindage katu lewa kapu thopi wage ballo kohomada dan yahapalane katha karanne

    ඒ කටු ලෙවකපු උන් දැන් ඉන්නේ මයිත්‍රී ගේ රෙද්ද අස්සේ නේද ?

    අවු 30 අපේ රට විනාශ කල මිනීමරු ඩයස් පෝරා කොටින්ව මල්මාලා දමා පිළිගනී
    අපේ රටේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාට සිංහල ජනතාවට වතුර ගසා එලවයි
    හෙලයිනි ඇයි නිහඩ ? අපේ රට ආරක්ෂාකරන ත්‍රිවිඩ හමුදාව කෝ ? හමුදාවක් රැකියයුත්තේ රටේ ජනතාවයි
    ඩයස් පෝරාවේ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගතයුතුයි නරුම දේශපාලුවන්ගේ බලපෑමට
    ; ත්‍රස්තවාදී කොටින්ට නැවත අපේ රට පාවා නොදිය යුතුයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Rajitha ge katha karanna kalin uththara dipan keheliya ponnaya e kale kiyapu boru... :growl::growl: ai thopita e kale kondak thibbe nathda ewata katha karanna. mahindage katu lewa kapu thopi wage ballo kohomada dan yahapalane katha karanne
    කෙහෙළිය මොනවද බන් කිව්වේ?? ඇත්තටම මතක නෑ... මොනවද බන් ඌ කියපු බොරු???:shocked:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් උබලමේ අති උත්තම මගේ3 අරින ඇරිල්ල කොහොමද:lol:
    ඕකුන්ට දැන් කොත්තමල්ලි බොන්නම ඇරිලා තියෙන්නේ...