බල්ලට හොද Soap එකක් (HELP)

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    බල්ලට හොද Soap එකක් (HELP)

    dog-tick.jpg



    මචන්,බල්ලගෙ කිණිතුල්ලො , මැක්කොන්ට. හොද Soap එකක් කියපන්.බෙහෙත් වර්ග එපා. Soap ඕන.ගොඩක් පිං
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Asuntol dapan. Habai puthe ballage lom yanawa ekata. makko watenawa niyamenatama habai. ganawanam uba ballawa hodata nawala eka gapan. uba gluse ekak use karapan. danna tharim soap walata wada eka active.
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Soap walin nam wade karanna wenna ban next guard thamai hariyatama hari yana eka frontline ekath hodai bheth walata akamathi balliyekda?pregnantda?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "වෙනස සැපද" කියල soap එකක් තිබුනා නේද? ඒක ගෑවම මැක්කො කොහෙද නෑ...
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මම දැකලා තියෙනවා බල්ලොන්ගෙ කළු තෙල් ගානවා. පවු නේද බන් ? හැබැයි මැක්කො කොහෙන් ගියාද නෑ. ඊට පස්සෙ ඌගෙ ලොම් දාලා එනවා ආයෙ සුපිරියටම. කළු තෙල් පාරක් ගහපන්. :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම දැකලා තියෙනවා බල්ලොන්ගෙ කළු තෙල් ගානවා. පවු නේද බන් ? හැබැයි මැක්කො කොහෙන් ගියාද නෑ. ඊට පස්සෙ ඌගෙ ලොම් දාලා එනවා ආයෙ සුපිරියටම. කළු තෙල් පාරක් ගහපන්. :D


    gaganin kaluthel eka puke:yes: