බඳින්න කලින් ලිංගික සබඳතා පැවැත්වූ යුවළට ගල් ගසා මරයි
විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමේ චෝදනාවක් මත යුවළක් ගල් ගසා මරා දමා තිබේ.ඉරාකයේ මෝසුල් නගරයේදි මෙම බිහිසුණු අපරාධය සිදුකර ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ මෝසූල් හි ප්‍රධානියාගේ අණදීම මත බව පැවසේ.
මෝසුල් නගරයේදී ප්‍රසිද්ධ ස්ථානයක බැඳ දමනු ලැබු යුවළ ඉදිරිපිටදි ඔවුන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය කියවීමෙන් පසු ගල් ගසා මරාදමා තිබේ.ඒ සඳහා විශාල ප්‍රමාණයේ ගල් තොගයක්ද ගොඩගසා තිබිණ. යුවළ ගල් ගසා මරන අයුරු දැක බලා ගැනීමට එම ස්ථානය වටා විශාල පිරිසක් ද එක්ව සිටියහ.