උඹලම කියපල්ලකෝ මොකක්ද විසදුම?
කට්ටියම දැන් කෙලව ගන්නවා
ඉවරයක් නෑ... දැන් ඇති බොලව්...
දැන් රටේ වෙන දේවල් අපි පෙන්නලා දෙනකොට උඹලා හැම වෙලේම අහන්නේ
මහින්දව ගේන එකද විසදුම කියල...

හරි එහෙමනම් උඹලම කියපල්ලකෝ මොකක්ද විසදුම??
මීළඟ අගමැති කවුද??

මහින්ද එපා කියලා විතරක් යන්න එපා.. ඊට විසඳුමත් කියලා යන්න...

Last edited: