VCE new version එකට හොදම විසදුම

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
VCE new version එකට හොදම විසදුම


මචාල මම අද උදේ thread එකක් දැම්ම එකක් VCE 1.2 dump file ඔපෙන් කරන්න crack software එකක් හොයල දෙන්න කියලා බලන් ගියාම කාටවත් එකක් නැතිව ඉන්නේ මම අද දවෙසේම හොයල හොයලා පොඩි බන්දයක් හොයා ගන්ත
මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ http://bluestacks-app-player-for-windows-8.en.uptodown.com/ එක download කරගන්න එකයි මේක සාමාන්යෙන් එන්නේ ෆොනේ වලට මේ වින් 8 හරියන එකක් ඊට පස්සේ එකෙන් download කරපන් A+VCE කියන ස්සොෆ්වටේ එක මේක හරහා උබලට ඕනේ එක ඔපෙන් කරන්න පුළුවන් මමනං file එක upload කරේ ගූගෙල් එක හරහා

මම 70-410 exam එක කරන්නේ ඉන්නේ next month වල කට්ටිය ඉන්නවම් සෙට් වෙන්නේ


 
Last edited:

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    mamath karanna inne monavada ban visthara aaaaa
    exam gana keeyada may 31 wenakan 2nd shot eka tiyanava neda