:: wow.lk :: takas.lk :: mydeal.lk එකෙන් බඩු ගන්න එක ??

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    :: wow.lk :: takas.lk :: mydeal.lk එකෙන් බඩු ගන්න එක ??

    මචන් wow.lk , takas.lk , mydeal.lk එකෙන් බඩු ගන්න එක අව්ලක් තියෙනවද? warranty claim කරන එක අමාරුද??
    showroom වලට වඩා price ගොඩාක් අඩුවට දෙන්නේ කොහොමද මචන්.. product quelity එකේ අව්ල් තියෙනවද??


    මචන් මේ දෙකෙන් කෝකද වඩා හොද??


    SAMSUNG
    http://takas.lk/offers/classifieds/televisions/samsung-32-h4100.html

    SONY
    http://takas.lk/offers/classifieds/televisions/sony-32-inch-r302b-bravia-tv.html

    එකක් ගන්න යන්නේ...takas.lk අව්ලක් නැද්ද..
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    matath dana ganna one... 48" inch TV eka patta laabai ne ban. aran amaruwe watenda danne na....

    2dt50tx.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mystore නම් හොදයි. ඉතින් mydeal එකත් හොදයි මොකද දෙකම කරන්නේ එකම කට්ටියක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය ටක්ස් ටුකුස් ඒවලින් මුකුත් අරන් නෑ බන් :no:
     

    fviran

    Active member
  • Oct 9, 2007
    4,054
    18
    38
    39
    public static void main(String[] args){}
    oya ban godak ewwaa duty free hand luggage genapuwa and pannana ewwaa, warranty nam awulak na ahala thiyena widiyata , oitatth wada aduwen gannnaa puluwan , uab kiribathgoda paththen nam innee Laksala eke balapng, Kandana wage nam inne Shanthi eke balapang , samahara ewwaa aduwata thiynawa! mama ehema LAksalen gaththaa , uunma kiwwa hand lugage kiyala, warrenty dunnee na , mama ithin insurency ekak da gaththa! kookattah
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    takas awulak na
    warranty claim karala tiye mage yaluwo, ewat awulak na
    takas eka run karanna aya atare innawa godak reputed kenek, kalinga athulathmudali, techkatha kala ayya
    takas eke prices th fatta
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    warranty නම් දන්නේ නෑ හැබැයි කොහෙද බන් ඕවයේ අඩුවට බඩු තියෙන්නේ? බොරුවට ගාන අඩු කරලා කියල දාල තියෙනවා විතරයි. කඩෙන් ඇහුවම ඊටත් වඩා අඩුයි. හැබැයි ඉතින් ලේසියි. ගෙදරටම ගෙන්නගන්නත් පුළුවන්. එක එක ජාතියේ බඩු තියෙනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,360
    27,946
    113
    Oyta wada aduwen shops wala thiyanawa models godak. Sunday Times pattare hitad magazine eka balanna.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    anything.lk කාලෙ මගෙ යාලුවෙකුත් ඒකට බඩු දැම්මා. මාකට් ප්‍රයිස්ම තමා බං පොඩි පොඩි බඩු වල නම්. ලොකු company වලිනුත් stock clearance වලට ඕවට පරන models දානවා.