වැඩි කතා ඕන නෑ අහලම බලන්න..අනිත් අයටත් අහන්න බම්ප් එකක් දාගෙන යන්න..

https://www.youtube.com/watch?v=g-L6LN1elrU


https://www.youtube.com/watch?v=g-L6LN1elrU


හරිම හොඳ මිනිස්සු.. ලොකු එකා නම් වැඩි කතාවක් නැහැ.. ඒ පොරගෙ හැටි.. ඌ ඩොක්ටර් කෙනෙක්..
ඕකගෙ පවුලෙ ලොකු අයියයි, අක්කයි ඇරෙන්න අනිත් තුන්දෙනාටම සංගීත පිස්සුව තිබ්බා ඒකාලෙ සෑහෙන්න.. නිලන්තයා විතරයි අන්තිමේ ඒ ෆීල්ඩ් එකම තෝරගත්තෙ.. ඔය තරම් දුර ගියේ.. මැරි කලේ ඩාන්සින් ටීචර් කෙනෙක්.. ඒ අක්කත් පට්ට ටැලන්ට්..
