ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?
ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති බලතල සම්බන්ධව ලොකු අර්බුධයක් ඇති වෙලා තියෙනවා.
මොකෝ මේ ගැන හිතන්නේ ?
ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති බලතල සම්බන්ධව ලොකු අර්බුධයක් ඇති වෙලා තියෙනවා.
- UNP හා JVP පක්ෂවල මතය. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති විය යුතු බවත් ජනාධිපතිවරයා අගමැතිගේ අණට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවත්ය. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සදහා කල් යන බැවින් එය මහ මැතිවරණයෙන් පසුව සිදුවියයුතු බව ඔවුන්ගේ මතයයි.
- SLFP හා JHU පක්ෂවල මතය. ජනාධිපතිගේ අත්තනෝමතික බලතල 8ක් සංශෝධනය විය යුතු බවත්. ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා සේනාධි නායකයා ජනාධිපති විය යුතු බවත්ය. ඊට අමතරව මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද ඇතුල්විය යුතු බව ඔවුන්ගේ මතයයි.
මොකෝ මේ ගැන හිතන්නේ ?
Last edited:





