නිරෝගිව_ඉන්න_යහපත්_පුරුදු
කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දානං බැරි උනානේ... මම අද උස්සගෙන අවා ජීවිතේට වැදගත් දෙයක්... නිරෝගිව ඉන්න යහපත් පුරුදු.....
විවිද දේශගුණික වෙනස්වීම්වලදී අපේ සිරුර පවා එයට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයටයි.
මින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට වැදගත් වෙනවා. මේ සරල පුරුදු කිහිපයෙන් පමණක් ඔබටත් නිරෝගී ප්‍රබෝදයෙන් පිරුණු ජිවන රටාවක් හිමිකරගන්න පුළුවන්...

1. කැෆේන් අඩංගු අහාර පාන නැවත්වීම
කැෆේන් අඩංගු පාන වෙනුවට ඉරමුසු, කොත්තමල්ලි, බෙලිමල් ආදියෙන් සෑදු පාන දිනපතා ගන්නේනම් එම ස්වබාවික බෙහෙත් ගුණය ඔබේ මුළු සිරුරම පිරිසිදු කර ප්‍රබෝදයක් ගෙනදෙයි..
2. ජලය වැඩිපුර පානය කිරීම
ජලය නිතරම පානය කිරීමෙන් සම හා ශරීරයේ අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විස හරණය කරමින් පිරිසිදු කරයි. ව්‍යායාම කිරීමේදී දහදිය පිටකරමින් සිරුරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.
3. කෘතීම රසකාරක ඉවත් කරන්න
හොඳින් පිරිසිදුකල සිනි, පිටි හා ධාන්‍ය වර්ගවල ඇති සීනි මින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වභාවික රසකාරකම තෝරාගන්න...
4. අසුදුම්ගත ආහාර පාලනය
ඇසුරුම්කල ආහාර කල්තබා ගැනීමට විවිද රසකාරක ද්‍රව්‍ය එක්කරන නිසා එය එතරම් ශරීරයට හිතකර නොවෙයි. මේ නිසා එවැනි අහාරවර්ග වලින් හැකි තරම් ඈත්වීමෙන් ඔබේ ශරීරයට වෙන්න තිබෙන බලපෑම් අඩුවෙයි....
5. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න
කෙඳි සහිත කොළපැහැ අහාර ඔබේ ආහාර වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කල හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවදානයක් දෙන්න.
6. දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න.
ශරීරය හොඳින් ක්‍රියාකාරී වෙමින් දහදිය දැමීමෙන්ද විසබිජ පිට වෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සර්ථක ප්‍රතිඵල අත්විදිය හැකිය.
7. ඖෂධිය ශාකසාරවලින් සත්කාර
ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසිදු කරගන්න පුළුවන්. මෙය ඉතාමත් හොඳ ඖෂධ සත්කාරයකි. පලතුරු, හා එළවලු වැනි දේවල් වලින් හොඳින් සම පැහැපත් කරගැනීමට හැකිවේ..
8. දිනපතාම සුලුමොහොතක් හරි සංසුන් වෙන්න
නිහඬව සුළුවෙලාවක් ඉගෙන සිටීමෙන් සැහැල්ලු ඉරියව්වකින් සිට නිරවුල් මනසකින් සිටින්න. බෝ ගසක් ලගට ගොස් එය දෙස බලාසිටීමෙන් හිත සැහැල්ලු බවට පත්වේ.. එය ඔබේ ශරීරයේ ප්‍රබෝදය ඇතිකිරීමට, සිතේ ශක්තිය වැඩිකරගැනීමට
හැකි වේ....කැෆේන් අඩංගු පාන වෙනුවට ඉරමුසු, කොත්තමල්ලි, බෙලිමල් ආදියෙන් සෑදු පාන දිනපතා ගන්නේනම් එම ස්වබාවික බෙහෙත් ගුණය ඔබේ මුළු සිරුරම පිරිසිදු කර ප්‍රබෝදයක් ගෙනදෙයි..

Last edited: