පට්ටම කැලි ඉන්න රටවල්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පට්ටම කැලි ඉන්න රටවල්

    ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන

    බ්‍රසීලය
    ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා.

    රුසියාව
    අන් අය පොලඹවනසුලු හීනි දිගැටි නිල් පැහැති ඇස්, කැළැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක්කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්‍ර කරවනවා.

    වෙනිසියුලාව
    විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. හීන්දෑරි හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා.

    ඉන්දියාව
    බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතිය සැබැවින්ම සුරූපිනියක්.

    ආර්ජන්ටිනා
    ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපිල පේනවා.

    සර්බියාව
    ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියෝ බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි.

    දකුණු කොරියාව
    සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියෝ වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා.

    ප්‍රංශය
    විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍ය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්‍රංශයේ යුවතියෝ ලෝකයේ කැපිලා පේනවා.

    ඉතාලිය
    ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා.

    යුක්රේනය
    කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් යුක්රේනයේ උපදිනවා.

    පිලිපීනය
    රූප සුන්දරියන් තෝරනා තරඟවලින් සෑම අවස්ථාවකම පාහේ ජයගන්නා රටක් ලෙස පිලිපීනය ප්‍රසිද්ධය.උපතින් ලැබෙන ලස්සනත් හුරුබිහුටි පෙනුමටත් අමතරව ඔවුන් සිය පවුලට දක්වන සැළකිලිමත් බව හා පවුලට දක්වන නැඹුරුව හා ආදරය පිලීපීන කතුන්ගේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි

    බ්‍රිතාන්‍යය
    මිශ්‍රි සංස්කෘතියක ජීවත්වන බ්‍රිතාන්‍ය කාන්තාව උගත් බුද්ධිමත් අය වෙති.උපතින් ලැබුණු ලස්සනට අමතරව විලාසිතා පිළිබද තිබෙන්නා වූ මනා අවබෝධය ඔවුන් අන් අය අතර කැපී පෙනේ.

     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මොක උනත් බන් මටනම් සිරිලංකාවේ අපේ නංගිලා තරම් මොකෙක්වත් ගති නෑ ..ආවුවා ............:P:P:P

    හෆ්ෆා දැක්ක කල්... :D ලගදී මනෝපාරක් ගහලා හිටියා නේද? :rolleyes: සිරිලකේ නංගියාට හිත ගියතරම නොදන්නවා නොවැ! කවි පොඩ්ඩනම් බොක්කෙන්ම අබරලා තිබ්බා. :rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ලංකාවෙ කෙල්ලො හිතාගෙන ඉන්න්නෙ උන් ලෝකෙ ලස්සනම කෙල්ලො කියල:rofl:
     
    • Like
    Reactions: arsehole-froce

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හෆ්ෆා දැක්ක කල්... :D ලගදී මනෝපාරක් ගහලා හිටියා නේද? :rolleyes: සිරිලකේ නංගියාට හිත ගියතරම නොදන්නවා නොවැ! කවි පොඩ්ඩනම් බොක්කෙන්ම අබරලා තිබ්බා. :rolleyes:

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන් .. ඒ දවස් ටිකේ මම හොම්බෙන් ගියේ ..දැන් ටිකක් අමතක වෙලා හිටියේ... ආයේ මතකාවර්ජනය කොරපු බොට මේ ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ තෙල් කෑම වැඩි වෙලා බඩ චොර වෙලා රබන් පද අහගෙන මුළු දවසෙම වැසිකිලියේ බොක බාන්න සෙට් වේවා !!!
    :angry:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොටෝ නැතුව විස්වාස කරන්න බෑ බන්
    විස්වාස කරන්න ඕනෙම නම් XXX එකක බලපන් සිරා වට ම බලා ගන්න පුළුවන් ....:rofl::rofl::rofl::rofl: