කදුලින්ම ගැයූ පෙම් ගීතේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ - UAE ඉන්න කොල්ලෝ ටිකක් දෙනවා පට්ට යන්න..




    මුන්ගේ තව videos තියනව මුන්ගේ channel එකේ.. පට්ට හැකියාවක් තියනව සින්දු කියන එකට...
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් මචන් මටත් මතකයි සින්දු කියන එකා "ඉකි ගසා හඬන" සින්දුව ගැහුව ලෙසටම.... :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පට්ට
    හු**** පෝල් කිව්වලු :shocked::shocked::shocked::cool::cool::cool::cool:
    අරූ දෙනව ඩොල්කිය පැලෙන්න :P
    සහෝ ... මීට වඩා හොදට වචන පාවිච්චි කරන්න ඔයා සීනියර් මෙම්බර් කෙන්ක් නේද.. අනිත් අයට ආදර්ශයක් වෙන්න:D;):D;):D;):cool::rolleyes::rofl::rofl::rofl::rofl::rofl::rofl: