Payoneer ගැන ටිකක් නොදන්න අය සදහා

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Payoneer ගැන ටිකක් නොදන්න අය සදහා

    කට්ටිය තාම පයොනීර් ගැන හරියට දන්නෙ නැති නිස මම හිතුව අලුතින් ත්‍රේඩ් එකක් පටන් අරගෙන පයොනීර් ගැන චූට්ටක් කියල දෙන්න.

    2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.

    එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.

    අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ.

    නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක.

    AMAZON එකේ sell කරන්න අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.

    E bay කරන කට්ටියට පුලුවන් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න.

    නමුත් මේ දවස් වල පොඩි අව්ලක් තියෙන්ව paypal සහ payoneer අතර. සමහරුන්ට paypal එකේ සල්ලි payoneer එකට transfer කරන්න බෑලු. නමුත් තාම transfer කරන කට්ටියත් ඉන්නව. කොහොම නමුත් අපිට ebay sellings කරන්න paypal එක verify කර ගන්න නම් payoneer එකෙන් පුලුවන් කිසි අව්ලක් නතිව.

    මේ කාර්ඩ් එක පාවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව. Activation fee කියල $29.00 ක් ගන්නව. එක අපිට shape කර ගන්න පුලුවන් මම දෙන link එකෙන් ගිහින් payoneer card එක apply කලොත්. මෙන්න මෙකයි link එක.

    http://share.payoneer-affiliates.com/v2/share/6134452486837154684

    එකෙන් ගිහින් apply කලාම $25.00 bonus එකක් ලැබෙනව. හැබැයි එක ලැබෙන්න ඔයල payoneer card එකට $100.00 එකතු වෙනකල් ඉන්න ඔනා ඔයලා sales කරල. මම නම් එක පාරින් එක හෙව්වා. මම sell කරන්නෙ amazon එකෙ. මම ගොඩක් software , ebooks , question banks තම sell කරන්නෙ. එතින් මම මොන්ත් එකකට කොහොමත් මගෙ ජොබ් එකට අමතරව $500.00 වගෙ හොයනව.

    මේ Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.
     
    Last edited:

    anup_fdo

    Member
    Apr 6, 2015
    34
    0
    0
    matath ekak danaganna ona.mata payoneer card ekak hambuna odesk eke account ekak hadaddi.mage odesk account eka suspend wela dan.eth payoneer eka wada.mata dan aluth odesk account ekak haduwoth parana payoneer card eka puluwanda aluth account ekata connect karanna?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    me post ekamane bun umba hamadama danne... hamadama padama patan gannawa kiyala paypneer afflitiat link eka danawa LOL
    sira ban.
    Ape ewuntath ithin screenshot ekama dala sinhalen ma kiyala denna one na. Oya widihata spood feed karagena igana gena thamai passe account suspend karagena, paypal account block karagena dagalanne.

    Ehema welath sinhala kadekata gihillath kadden thamai badu ganne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    sira ban.
    Ape ewuntath ithin screenshot ekama dala sinhalen ma kiyala denna one na. Oya widihata spood feed karagena igana gena thamai passe account suspend karagena, paypal account block karagena dagalanne.

    Ehema welath sinhala kadekata gihillath kadden thamai badu ganne.

    eka nam atta bun

    google tiyenawa podak search karanne na

    api nam hama dema igena gathe google dewiyata pinsidda wenna :love::love:
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනී&#351

    Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම

    1. පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න Click Here

    eyEYUx7fp

    2. Sign Up බොත්තම එබීමෙන් අනතුරුව පහත දැක්වෙන පිටුවට ඔබව රැගෙනයයි.

    p1DnPsvtj

    එම පිටුව කොටස් තුනකින් යුක්ත වේ, ඔබට එම කොටස් තුන පිරවීම රූප මගින් මෙහි පෙන්නුම් කර ඇත

    3. පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි.

    f0DXMvCdj

    ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට හරි නොදමන්න.

    4. ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න.

    f02RtXBDp

    5. ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.

    f0jcFFoLp

    6. තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න.

    pclEp8hVp

    7. ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි.

    p1FN8XQqp

    8. ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි.

    pdNtygL6j

    9. ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න.

    exa2C0ttj

    10. 5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.

    pb2YLa7ij

    Payoneer Card Activation Process : කාර්ඩ් පත සක්‍රීය කරමු

    ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.

    pcdgcweNj

    Payoneer අඩවියට ගොස් "Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ

    elaaaaaaaaaaaaaaa