Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK


    11073902_960219187322658_6712377206808070326_o.jpg

    මචෝ මම පොඩි බිස්නස් එකක් පටන් ගත්ත.. :cool::cool:

    මම වැඩ කරන්නේ කොරියාවේ Nonstick Frypan හදන ප්‍රසිද්ද කොම්පැනි එකක.. අපි කොරියාවේ ප්‍රසිද්දම වෙළඳ නාම යටතේ ගොඩක් වර්ගවල Nonstick Frypan's හදල ගොඩක් රටවල් වලට Export කරනවා. ඉතින් මම අපි හදන Nonstick Frypan's අපේ රටේ සාදාරන මිලට විකුනන්න හිතුව. දැනට මම තෝරගත්ත Nonstick Frypan's කීපයක් විතරයි ලංකාවට එව්වේ. ඉදිරියේදී තව ජාති වලින් Nonstick Frypan's ගෙන්නන්න හිතන් ඉන්නේ.. :yes::yes:

    ඔයාලගේ ගෙදරට, හිතවතුන්ට තෑගී දෙන්න එහෙම මේ වගේ දෙයක් ගොඩක් වටිනවා. මොකද නිතරම පාවිච්චි වෙන නිසා.

    ඔයාලගේ Shop එකට, Office එකේ අයට ඕනෙනම් තොග වශයෙනුත් මට ගෙනල්ල දෙන්න පුළුවන්.

    (විශේෂ මිල ගණන් වලට) :):)

    ලංකාවේ මාකට් එකේ තියෙන Nonstick Frypan's වලට වඩානම් මේවා හොඳටම හොඳයි මචෝ.:yes::yes:
    මම එක අත්දැකීමෙන් කියන්නේ. අනික ගානත් ගොඩක්ම ලාබයි.. අපි World Market එකට Export කරන කොලිටියේ ඒවම තමයි මම විකුනන්නේ.:yes:
    අවන්කවම ඔයාලට මේ Quality එකේ Pan's කොහෙන්වත් මේ ගානට ගන්න ලැබෙන්නේ නෑ... :no::no:


    Teflon, Ceramic, Marble... මේ හැම ජාතියේම Nonstick Frypan's අපි හදනවා.:):)

    20cm
    ඉඳල 32cm වෙනකන් ප්‍රමාන වලින් ඔයාලට ඔයාල කැමති Frypan වර්ග කමති පාට වලින් මට ඔයාලට ලබාදෙන්න පුළුවන්.
    :cool::cool:

    මම ඉන්නෙනම් අලුත්ගම. මට දැනට කොළඹ තැන් කීපයකට විතරක් ඔයාලට ඕනේ Frypan's ගෙනල්ල දෙන්න පුළුවන්. තව පිළියන්දල ටවුන් එකට ගෙනල්ල දෙන්නත් පුළුවන්. බෙන්තොට, අලුත්ගම, බේරුවල අවට වගේ ඉන්න අයටනම් මට ලේසියෙන් ඔයාලට ඕන Frypan's ගෙදරටම ගෙනල්ල දෙන්න පුළුවන්.. :yes::yes:

    මේ හැම Nonstick Frypan එකක්ම Complete Box එකත් එක්ක එන්නේ මචෝ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.. ඔයාලට ඕනෑම කෙනෙක්ට තෑගී දෙන්න, ඕනෑම තැනකට අරන් යන්න පුළුවන් :):)

    මේ තියෙන්නේ මගේ පේජ් එක. Like එකක් දාල සපෝර්ට් එකක් දෙන්න මචෝ... :yes::yes:
    https://www.facebook.com/Cookingartslk

    k0ilyd44mohw9sjzg.jpg



    මේ අවුරුදු මාසේ නිසා මම හිතුව මුලින්ම අවුරුදු වාසි වලින්ම වැඩේ පටන් ගන්න..;);)

    epp9r33eer98iiszg.jpg

    මේ තියෙන්නේ මම ගෙන්නන පොඩිම සයිස් එකේ Midas 20cm Frypan එක... මේක ගොඩක්ම ඔම්ලට් දාන්න, ඔයාලගේ ව්‍යංජන වලට ඕන කරන මිරිස්,තුනපහ වගේ දේවල් බැදාගන්න ගොඩක්ම වටින Frypan එකක්... :yes:


    t05wog13m73tg6tzg.jpg


    මේ තියෙන්නේ Midas 28cm Frypan එක.. මේකත් ඔයාලට ඕන කරන බැදුම් වර්ග හදාගන්න ගොඩක් ප්‍රයෝජනවත් එකක්.. :yes::yes:


    q33hjypdjs8vtpvzg.jpg


    මේ තියෙන්නේ Midas 28cm Wokpan එක.. මේ වගේ Pan වලින් ඔයාලට ඕනෑම ජාතියක කෑම් වර්ග හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ පවුලකට ගැලපෙන්නේ 28cm ප්‍රමාණයේ ඉඳල ඊට වැඩි ප්‍රමාන වල Pans තමයි. :yes::yes:



    g3xfn37eajn0avqzg.jpg


    මේ තියෙන්නේ Sorel 28cm Frypan එක. මේක සෙරමික් Pan එකක්. ඒ නිසා ගාන ටිකක් වැඩියි. Nonstick Quality එකත් වැඩියි.;) ලංකාවේ තියෙන අනිත් සෙරමික් pan එක්ක බලනකොට තත්වය, කල්පැවැත්ම අතින් ගොඩක්ම හොඳයි.
    (ලංකාවේ ඉන්න වෙලන්දු කරන්නේ Teflon Frypan, Ceramic Frypan කියල වැඩි ගණන් වලට විකුණුන එක. අපේ උදවිය ඉතින් ඕවට අහුවෙනවා):no:


    fgx2zij258g2vfxzg.jpg



    මේ තියෙන්නේ Sorel 28cm Wokpan එක. මේකත් සෙරමික් Pan එකක්.:yes: ඕනෑම දෙයක් ලේසියෙන් හදාගන්න පුළුවන්;)





    vc4y4z47xhr8i0zzg.jpg


    මේ තියෙන්නේ Sorel 32cm Wokpan එක. මේකත් සෙරමික් Pan එකක්. ගොඩක් දෙනෙක් ඉන්න පවුලකට මේක හොඳයි.:yes::yes:



    w54rccjfjqb1n4hzg.jpg


    මේ තියෙන්නේ Orsay 28cm Deep Pot එක. මේක Double side සෙරමික් පොට් එකක්. මේ වගේ පොට් එකකින් ඔයාලට බත් උනත් ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්.:yes:



    9wkf9427od35raczg.jpg


    මේ තියෙන්නේ Marble Coating Frypan Set එකක්. හැම ජාතියකම කෑම උයන්න ඕනවෙන Frypan සෙට් එකම තියනවා මෙතන.
    (marble coating frypan වලත් ceramic එක වගේම හොඳ Nonstick ගතියක් තියනවා. ඒ වගේම පොඩි උෂ්ණත්වයකින් උනත් ලේසියෙන්ම කෑම වර්ග උයන්න පුළුවන් )

    මේ තියෙන්නේ මේ Frypan සෙට් එකේ Video එක. බලන්න මේ Frypan වල Quality එක කොහොමද කියල.:yes::yes:
    https://youtu.be/q6gcr6RPgdo

    (ඇත්තටම මේ වගේ Quality Pan's ඔයාලට කොහෙන්වත් මේ ගානට හම්බවෙන්නේ නෑ:no::no:)

    තව කොරියාවේ ඉන්න එළකිරි සහෝදරයන්ටත් Frypan's ඕනෙනම් කියන්න. මට පුලුවන් ඔයාලගේ කොම්පැනි එකටම Free Deliver කරලා දෙන්න.:yes::yes: (මිළ ටිකක් වෙනස් වෙයි);)

    තව ටික දවසකින් මම
    Nonstick Frypan Set
    වගයක් හඳුන්වල දෙන්න හිතන් ඉන්නවා. ඒවා ඔයාලට නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙන්න මට පුළුවන් වෙයි..
    :yes::yes:

    අපේ එළකිරියේ ඉන්න Sales කරන කට්ටියට Frypans ඕනෙනම් මාව සම්බන්ද කරගන්න :yes:

    ඔයාලට වැඩි විස්තර අවශ්‍යනම්
    075 780 84 17
    +82 10 488 99 759
    [email protected]
    Skype : chathura.madusanka8
    නැත්නම් මට PM එකක් එවන්න :yes::)

    එහෙනම් මචෝ උදව්වක් විදියට BUMP! එකක්වත් දාගෙන යන්න..... :yes::yes:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Bump n gd luck mach:):):cool: danata one na ona unama gannam book mark kala:)
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Contact U Later....
    Hope to buy several Items....

    Pls. PM your phone Number...
    THANX...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Bump n gd luck mach:):):cool: danata one na ona unama gannam book mark kala:)
    Thankz macho! :yes:

    ♥-Aurora-♥;18176708 said:
    Ela! MyDeals ekata wage danna baluwe nadda?
    :cool: 8+ ~♥~
    Idea එකට Thankz. මම එයාලට msg එකක් දැම්ම... බලමු :yes::) REP8+

    අන්න කොල්ලෝ
    :yes::cool:

    Contact U Later....
    Hope to buy several Items....

    Pls. PM your phone Number...
    THANX...
    ok bro.. :)

    BUMP! කරපු, Wish කරපු හැමෝටම ගොඩක් ස්තූතියි! :yes::yes::)
     
    Status
    Not open for further replies.