rep කරන්නේ කොහොමද...

Status
Not open for further replies.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කර්ම කියන බටන් එක හරි, ව්අටේ නිල් පාට නම් හාට් එක හරි ඔබල අයි ඩිසැපෲව් කියන එක සිලෙක්ට් කල්ල ඉස්සරහ තියෙන කොටුවෙ තමන් කැමති දෙයක් ලියල සබ්මිට් කරන්නයි තියෙන්නෙ :yes: :yes:
 
  • Like
Reactions: DimuthTharindu

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    |-------------------------------------------------|
    | What do you think of mcwolfe's post? |
    | * I approve |
    | * I disapprove |
    |-------------------------------------------------|

    මෙතනින් තමයි මම rep කරන්නේ.
    එත් කට්ටිය +12 +8 දුන්නා කියලා post වල දාලා තියනවා. එහෙම දෙන්නේ කොහොමද..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කර්ම කියන බටන් එක හරි, ව්අටේ නිල් පාට නම් හාට් එක හරි ඔබල අයි ඩිසැපෲව් කියන එක සිලෙක්ට් කල්ල ඉස්සරහ තියෙන කොටුවෙ තමන් කැමති දෙයක් ලියල සබ්මිට් කරන්නයි තියෙන්නෙ :yes: :yes:

    එල. එතකොට කියක් rep වෙනවද....(ලකුණු කියක් add වෙනවද)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    කර්ම කියන බටන් එක හරි, ව්අටේ නිල් පාට නම් හාට් එක හරි ඔබල අයි ඩිසැපෲව් කියන එක සිලෙක්ට් කල්ල ඉස්සරහ තියෙන කොටුවෙ තමන් කැමති දෙයක් ලියල සබ්මිට් කරන්නයි තියෙන්නෙ :yes: :yes:

    මූ කියන එව්ව කලොත් උබට කන පැලෙන්න රෙප් හම්බ වෙයි.
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මූ කියන එව්ව කලොත් උබට කන පැලෙන්න රෙප් හම්බ වෙයි.

    ඕක දන්නවා. ඕකට අමතරව තව ක්‍රමයක් තියනවද..
    ඔය විදියට කරාම ලකුණු කියක් ලැබෙනවද..?
     
    Status
    Not open for further replies.