♔ එළකිරි සැගවුණ අමුත්තා ♔♔ 2

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ♔ එළකිරි සැගවුණ අමුත්තා ♔♔ 2


    IS099S7OY.jpg

    ඔව් ඔව් EK මහා කඹ ඇදීමේ තරගය-2015 තරගය මතක් වෙලා තාමා
    මේකත් කරන්න හිතුවේ

    කරන්නේ මෙහෙමයි

    1 . එළකිරි සාමාජිකයෙක් සංවිදායක මඩුල්ලක් විසින් සැගවුන අමුත්තෙක් නම් කරනවා
    දවසට එක බැගින් හෝ එක්කෙනක් මුළු අවුරුද්දටම.:cool:

    2 .දිනන කෙනාට ට්‍රේඅඩ් එකේ ඉන්න ඔක්කොමලා තෑගි වසයෙන් කොකොටත් තියන රේප් කියන ජාතිය දෙමු :love:




    නම් 2ක් පමණක් ගණන් ගන්නා අතර තව උත්සාහ කල හැක නමුත් අවසාන වනතුරු කවරෙකුවත් පවසා නොතිබි කලින් අවස්ථා දෙක බාවිතා කර පසුව කියා තිබුනත් ඔහු ජයග්‍රාහකයා වේ :love::love:

    ඔබ සිතන කෙනාගෙන් pm කොට විමසන්න:P

    ඔන්න අද එහෙනම් 12 වන අද දින සැගවුණ අමුත්තා තේරීමට කාලයයි


    1 ♔ එළකිරි සැගවුණ අමුත්තා ♔