වැටෙන්න ලිදකට වෙන් නැත්තං අවනඩුවක්....
ආදරෙයි....ඔබ මට කිව්වා...
ජීවිතේ....මගෙ ඔබම උනා...
මේ වගේ දින දින ගෙවුනා...
දැං මෙසේ මං ගී ලිව්වා......
මචං..............
කියන්න බලන්න ඔයාට Love කල කෙල්ලෙක්...
හිතන්න එයාගෙ ආදර Style එක පොඩ්ඩක්..
හොයන්න බලන්න ඒකට නෑ කිසි අවුලක්...
වැටෙන්න ලිදකට වෙන් නැත්තං අවනඩුවක්....
සුකුමාලී.... ඔබ මගේ දයාවී රන්කද පෙම්කද පොල්කද......දේවී.....
මධුමාලී .... දල්වනා හිනාවෙන් රෑටත් මට ගිනි දවල් එළිය වේවී.....
සදවති පරදා තරුකැට පරදා නුඹ ගැන ලියලා මම ත්රෙඩ් පුරවාවී.........
මමවත් දන්නැති ලොවෙත් හිතන් නැති දවසක නුඹ මා තනිකරලා යාවී......!
මචං..............
කියන්න බලන්න ඔයාට Love කල කෙල්ලෙක්...
හිතන්න එයාගෙ ආදර Style එක පොඩ්ඩක්..
හොයන්න බලන්න ඒකට නෑ කිසි අවුලක්...
වැටෙන්න ලිදකට වෙන් නැත්තං අවනඩුවක්....
හා වෙනස් කරමු බීට් එක....

අවුරුදු දෙක තුන පණ මෙන් ඉදලා... දත දත ගලවන්නේ...
නොදැනේ නොපෙනේ... කෙලලා යනකං.. ජොලියෙන්මයි ඉන්නේ...
කරනා කියනා දේවල් අගනා... මතකේ බැබලෙන්නේ.......
අවසන ඒවා බිල්ලට තියලයි..... කෙල්ලන් පැන යන්නේ.....

(+7)