මේකේ තේරුම මොකක්ද? ජෝතිශ්‍ය දැනුම ඇති අය එ&#35

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මේකේ තේරුම මොකක්ද? ජෝතිශ්‍ය දැනුම ඇති අය එ&#35

මේකයි ප්‍රශ්නේ.මම හම්බ කරන එකෙන් කරන්න ඉඩම් අරන් දාන එක. ඒක තමා මගේ අනාගත ආයෝජනය. ගිය සතියෙ මම ඉඩමක් ගත්තා.ඒ ඉඩමේ ගහක ඔය පහලින් දාල තියෙන තඹ තඩුවේ මොනාදෝ ලියපු එකක් ගහල තිබුනා.මම ඕවා විස්වාස කරන කෙනෙක් නෙමේ.ඒත් දැන ගන්නයි අහන්නේ, මොකද මිනිස් රූපයක් කොටල තිබ්බ නිසා. දන්න කෙනෙක් කියනවද?
sxdwcn.jpg

14kb907.jpg
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bumpmm owta bayawenna epa ,hethe chakithayak thiya gana epa

    idame history eka kohomada ?
    owa dan hriyata karanna danna ewun na ban ,enisa mona labbatawath baya wenna epa dosar karrapan ,ethkota godk shep m,
    hitha awul nam pirithak kiyapan

    pena widihata ideme mokk hri kes ekk thiyenawa ,,man owa gana dannena ,mokkek hari baya karanna karapu wadk
     
    ඉඩමේ නීතිමය අතින් කිසි අවුලක් නෑ.ඉඩම් ගන්න එක තමා මගේ එකම වැඩේ. මේ තහඩුව අඩුම ගානේ අවු1ක්වත් පර්නයි.කුතුහලය නිසයි අහන්නෙ.ඕවා ගනන් ගන්නෙ නෑ මම නම්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හූනියම් කේස් එකක් වෙන්න ඕන... මම නම් මේක කියවන්න දන්නෙ නෑ... හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඉඩම් වල ගෙවල් වල කුප්පි වලට මේව වලලනව... මේ තුප්පැහි වැඩ කරන එවුන් මැරෙන්නෙ සිහි විකල් වෙලා... මොනව උනත් ඉඩමට ආරක්ෂාවක් කර ගන්න... :yes::yes: මේක හූනියමක් නම් හූනියම් බොරු කියන්න බෑ මගේ ඇස් දෙකටම දැකල තියෙනව මේවගෙ හූනියම් සීන් නිසා මිනිස්සුන්ට වෙන ප්‍රශ්ණ... මේක හූනියමක්ද කියන්න නම් දනේනෙ නෑ හැබැයි
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක හොඳට ඔතල සුරයක් ඇතුලට දාල කොට්ටෙ යට තියාගෙන බුදියගනිං බං :D
    මඟුලෙ කොඩිවින :D
    සල්ලි තියේ නං ගනිං :yes: :yes: :yes:
    බිල් ගේට්ස් කෝටිපතියෙක් වුනේ වෙලාව බලල වැඩ පටං අරං නෙමේ :yes: :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැබැයි ඕක පට්ට මෙතඩ් එකක් කාට හරි කෙලවන්න නම් :D
    ගූගල් කල්ල මූන් රූන්ස් වගේ මොකක් හරි අකුරු ජාතියක් හොයාගෙන තඹ තහඩුවක කොටල දෙහි කෑල්ලක් එක්ක තරහ කාරයෙක්ගෙ ගෙදරට මහ රෑ විසික් කරන්නයි තියෙන්නෙ :lol:
    බලාගෙන ඉන්දැද්දි කෙලවෙන්නෙ :yes: :yes: :yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හූනියම් කේස් එකක් වෙන්න ඕන... මම නම් මේක කියවන්න දන්නෙ නෑ... හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඉඩම් වල ගෙවල් වල කුප්පි වලට මේව වලලනව... මේ තුප්පැහි වැඩ කරන එවුන් මැරෙන්නෙ සිහි විකල් වෙලා... මොනව උනත් ඉඩමට ආරක්ෂාවක් කර ගන්න... :yes::yes: මේක හූනියමක් නම් හූනියම් බොරු කියන්න බෑ මගේ ඇස් දෙකටම දැකල තියෙනව මේවගෙ හූනියම් සීන් නිසා මිනිස්සුන්ට වෙන ප්‍රශ්ණ... මේක හූනියමක්ද කියන්න නම් දනේනෙ නෑ හැබැයි

    ඕක හොඳට ඔතල සුරයක් ඇතුලට දාල කොට්ටෙ යට තියාගෙන බුදියගනිං බං :D
    මඟුලෙ කොඩිවින :D
    සල්ලි තියේ නං ගනිං :yes: :yes: :yes:
    බිල් ගේට්ස් කෝටිපතියෙක් වුනේ වෙලාව බලල වැඩ පටං අරං නෙමේ :yes: :yes:

    අපෝ මේවා බලු ගනන් ගන්නේ නෑ මම:lol:.කුතුහලේ නිසා ඇහුවේ.ඉඩම අරන් ඉවරයි.ගෙයක් නෙමේ.ඉඩමේ ගහක ගහල තිබුනේ. නරක දෙයක් නම් වෙන්න බෑ.මොකද මට අහන්න හම්බෞන විදියට නරක දේවල් වලට ඉර-හඳ දාන්නෙ නෑලු.:yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,765
    1
    57,999
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම විකිනෙන්නේ නැතුව කාලයක් ගිහින් වගේ. හොදට හොයල බලපන් ඕක විකුණගන්න පුලුවන්ද කියල හදිස්සියකදී
     
    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    මට නම් උබව බය කරන්න හිතුනා. ඒත් ඕනෙ නෑ. ඕක හූනියමක්. ඉඩම විකිනෙන්නේ නැති වෙන්න සහ ඉඩම මිළදී ගන්න කෙනාට පිස්සු හැදෙන්න හරි අතක් පයක් කැඩෙන්න හරි හදපු එකක්. :yes::lol: ඔය ඒකෙ කොටලා තියෙන මිනිස් රූපයේ සිරසට උඩින් ඉරි වගයක් හා වම් කකුලේ කතිර ලකුණු ගැසීමෙන් පිළිබිබු වෙනවා(මම හිතලා කිව්වේ).:lol: හොඳම දේ මෙහෙම කරන්න. ඉඩම මිළදී ගත්තු කෙනාගෙන් ඕක පෙන්නලා අහන්න. ඔය බොරු මගුල් විශ්වාස කරන්න එපා. හිතේ පොඩි හරි සැකයක් තියෙනව නම් තඔ තහඩුව දෙකට තුනට නමලා බෝතලයක් ඇතුලට හුජ්ජ කරලා ඒ තබ තහඩුව ඒක ඇතුලට දාන්න. ඊට පස්සේ පියනකින් වහලා මුහුදට ගිහින් දාන්න. එන ගමන් පන්සලට ගිහින් බුදුන් වැඳලා එන්න. ඊට පස්සේ ඉඩමෙදි පිරිතක් එහෙම කියලා නමෝ විත්තියෙන් ඉඩමෙ වැඩක් අරබන්න. පිරිත් වතුර එහෙම ඉහින්න. ඉඩමෙ වැඩ ටික හිනා වෙලා හිත සතුටින් කරන්න. බය වෙන්න එපා. :lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මචන් මමනම් දන්නෙ නෑ ඔය මොකක්ද කියල. ඒත් විශ්වාස නොකර ඉන්න නම් එපා. මොකද ඔය හූනියම් කේස් ගැන මම අත්දැකල තියෙනවා. කොහොම වෙනවද කියල දන්නෙ නෑ. ඒත් ඒවා සිද්ද වෙනවා. කොයිකටත් ඔය සීන් දන්න කෙනෙක්ට කියල බලාගන්න එක හොදයි. නිරපරාදෙ උබට කෙලවෙලා යන්නත් පුලුවන්නෙ.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කොඩිවිනයක්
    පෙන්නේ නැද්ද මිනිස් රුපයක් ගහල තියනවා.

    looser

    Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    Idama wikuna gannath ohoma ewa karanawa. mamath owa wishwasa kare na. eth podi effect ekakuth nathuwama newe. expeerience thiyena hinda kiyanne. boruwata ganan ganne na kiyala posh wenna ona na ne, Hondama wade thamai ehema deyak karala thiyenawa kiyala danaganna eka. passe pannanna yanna epa. boru wada.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    Idama wikuna gannath ohoma ewa karanawa. mamath owa wishwasa kare na. eth podi effect ekakuth nathuwama newe. expeerience thiyena hinda kiyanne. boruwata ganan ganne na kiyala posh wenna ona na ne, Hondama wade thamai ehema deyak karala thiyenawa kiyala danaganna eka. passe pannanna yanna epa. boru wada.

    ow meke inna samaharak hena waddo wage... unta ehema oya wage ekak hamba una nam gu gihin marenne

    eka nisa meke ewungen upades ganna epa

    school arila awit amma bath eka kawanakan elakiri yana ewun meke inne

    idame manusayagen ahala balapan natnam danna kenek gen podak ahapan
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මෙය ඉඩමෙ ඇති දොස ඉවත් කර ඉඩම විකිණීමට කල දෙයක් , මෙයින් ඔබට අයහාපතක් නොවේ .
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ow meke inna samaharak hena waddo wage... unta ehema oya wage ekak hamba una nam gu gihin marenne

    eka nisa meke ewungen upades ganna epa

    school arila awit amma bath eka kawanakan elakiri yana ewun meke inne

    idame manusayagen ahala balapan natnam danna kenek gen podak ahapan

    Man adurana kollek inwa, uuth tho wage ponnayek, kendare balala thamai hamadema karanne, U adunak balanta giyama kiyala waahanayak gattot diyunuwenta puluwan kiyala, psse mu gatta. Eeta masekta passe ethanata giyama kiyala thawa waahanayak ganta kiyala, mu thwath ekak gtta, maasa 3kin wtra 2ma issuwa, dan uta 25i, kendare bala kiwalu thawa aurudu 2k yanakan maaraka apala kiyala, dan otowagena inwa nkn gdrta wela.
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මොනවා උනත් ඔය වගේ එකක් දැක්කහම හිතේ තියනවා... ඒක හොද නෑ... එක නිසා මොනවා හරි ආරක්ෂාවක් කරන්න....