අහුවෙන්නේ නැතිවෙන්න torrent බාගන්නේ කොහොමද?

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    අහුවෙන්නේ නැතිවෙන්න torrent බාගන්නේ කොහොමද?

    අපි දැන් දන්නවා game of thrones වල පලවෙනි episodes පහම leak වෙලා කියල :rolleyes:.

    ඉතින් මට තියෙන ප්‍රශ්නය තමයි ඔය hot spot shield වගේ software එකක් පාවිච්චි කරාම copyright infringement වලට අහු වෙන්නේ නැත්ද කියන ඒක. ඔයගොල්ලෝ දන්නා වෙනත් softwares තියෙනවද ඔය වගේ?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    uba lankwe neme da inne

    නෑනේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ , ඒකනේ බය. මෙහෙ court order එකක් අරන් තියෙනවා එක්තරා film එකක් download කරපු සියල්ලන්ගේම ip addresses ඒ film company එකට යවන්න :shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එක දැක්කාමයි තේරෙන්නෙ ලඞ්කාවෙ ඉපදෙන්න අපි මොන තරම් නං වාසනාවන්තද කියල :lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    නෑනේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ , ඒකනේ බය. මෙහෙ court order එකක් අරන් තියෙනවා එක්තරා film එකක් download කරපු සියල්ලන්ගේම ip addresses ඒ film company එකට යවන්න :shocked:

    ehemanam australiyawen baagekata nadu daanna wei :lol:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    නෑනේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ , ඒකනේ බය. මෙහෙ court order එකක් අරන් තියෙනවා එක්තරා film එකක් download කරපු සියල්ලන්ගේම ip addresses ඒ film company එකට යවන්න :shocked:

    ඒ අතින් අපිට කොච්චර හොදද බං :nerd::nerd: ආව එක බෑවා. උඹලට වෙලා තියෙන්නේ
    අතේ තියන එක කටේ දා ගන්න විදිහක් නැති එක
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Easy case ekak machan torrent client eke connection wala proxy walata gihin hoda proxy ekak add krahanko.. ahu wena sambawithawaya adui :p