මේ කතාව Henry L ගැනයි. මෙම කතාව මෙහි දැමීමට තීරණය කලේ ඔහුට මනාප අඩු වීමත් සමගය
අප හැමෝම දන්නා කරුණක් ඇත එය නම් ඔබලාගේ වටිනා මනාපය KPZ වෙත ලබා දෙන්නෙ ඔහුගේ ජිවිත කතාව ඔබ සැම දන්නා නිසාය
එහෙත් ඔබගේ වටිනා කාලය මොහොතක් වැය කර Henry L ගේ කතාව කියවලා බලන්න
ඇත්තටම දුක හිතෙන කතාවක්
ඔබගේ මනාපය ඔහුට ලබාදෙන්න
"අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"
කබ අදින සෙල්ලම් කරන්න මම හරි ආසයි…ඒක ඇත්තටම නියම ක්‍රීඩාවක්…ඒ වගේම හිත සන්සුන් කරන ක්‍රීඩාවක්…කිංග්ස්ටන්වල මගේ ගෙදර මිදුලේ යාළුවොත් එක්ක පැය ගාණක් තිස්සේ මම කබ ඇදල ඇති…අපේ මුත්තා කබ කප්පිත්තෙක්…මම හැදී වැඩුණේ ඒවා බල බලා…
Henry L, ලොව වේගවත්ම කබ මිනිසා ඔහුගේ ලන්ඩන් හෝටලයේ අසුනකට බරවී සිය ජිවිතයේ ප්‍රීතිමත් සිදුවීම් සිහිකරයි.
කුඩා කාලයේ උතුරු ජැමෙයිකාවේ සිය පවුලේ සාමාජිකයන් හා ගතකළ කටුක ජීවිතය… ජලය හිඟ කාලයේ ඈත ගංගාවට ගොස් ජලය පිරවූ පනිට්ටු කබ වලින් ඔසවාගෙන පැමිණෙන හැටි…ඔහු සිතට ගලාගෙන එන විදිහට කියවාගෙන යයි.
වැල්ඩෙන්සියා ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලැබූ යුගයේ තම හොඳම මිතුරා වූ නුගෙන්ට් වෝකර් ජූනියර් (ඔහුව හඳුන්වන්නේ Rovin) අදටත් තම පෞද්ගලික කලමනාකරු ලෙස කටයුතු කරමින් ඒ මිත්‍රත්වය රැකගෙන සිටින බව Henry L කියන්නේ ආඩම්බරයෙනි.
‘එදා මම පුංචි කාලේ ඉස්කෝලේ යන්න මම ලෑස්තිවෙලා එනතුරු Rovin අපේ මිදුලේ බලාගෙන හිටියා. අදත් එයා තමයි මගේ කලමනාකරු වෙලා ලෝකේ වටේ මාව එක්කරගෙන යන්නේ…‘ සිය මිත්‍රත්වයේ අගය Henry L එසේ පැහැදිලි කරයි.
මේ සියලු තොරතුරු ඇතුළත්වන්නේ Henry Lගේ ක්‍රීඩා ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් අළලා සකස් කළ කබ කාපර් නමින් යුත් ඔහුගේ චරිතාපදානයේය. එය වෙළෙඳපොලට නිකුත් කෙළ් මීට සති දෙකකට පෙරය. දරිද්‍රතාවයෙන් පිරුණු Henry Lගේ කුඩා කාලයත්, ක්‍රීඩකයකු ලෙස ජීවිතය ජයගත් ආකාරයත් ඉතා සරලව හා පැහැදිලිව ලියා ඇති මේ පොත මෑත කාලයේ නිකුත් වූ අන්තර් ජාතික ක්‍රීඩකයකුගේ හොඳම චරිතාපදානය යැයි විචාරකයෝ කියති.
එහි අඩංගු ඇතැම් කරුණු මගින් අදාළ පුද්ගලයන්ගේ චරිතයට හානි නොවූවද, ඇතැම්විට ඔවූහූ එම කරුණු හේතුවෙන් සිත් තැවුලට පත්වනු ඇතැයි ද විචාරකයෝ කියති. එහෙත් Henry L සිය චරිතාපදානයෙන් තම ජීවිතයේ සත්‍ය තොරතුරු සඟවන්නට උත්සාහ නොකිරීම එක් අතකින් ඔහුගේ අවංකභාවය පෙන්නුම් කරන බව විචාරකයන්ගේ අදහසය.
ඔහු සිය ආදරණීය බිරිද වන ජෙනිෆර් පිළිබඳ ඉතා සුන්දර සිදුවීම් ගොන්නක් සිය පොතට ඇතුළත් කර තිබේ. ඒවා ඉතා රසවත්ය.
කබ වීඩියෝ ක්‍රිඩාවටත්, සංගීතයටත් දැඩි ලෙස ප්‍රිය කරන Henry L රාත්‍රී සමාජශාලාවල නිරන්තරයෙන්ම ගැවසෙන ඉතා සමාජශීලී පුද්ගලයෙකි. හෙතෙම ක්‍රීඩාවෙන් ලැබූ අසීමිත කීර්තිය ඔහුගේ රාත්‍රී සමාජශාලා ජීවිතය හේතුවෙන් පළුදු කරගත් අවස්ථා ඕනෑ තරම්ය.
පසුගිය වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනාගැනීමෙන් පසු එදින රාත්‍රී සිට පසුදින උදෑසන වනතුරු සිය කාමරයේ සුරූපි තරුණියන් තිදෙනකු හා ප්‍රීතිය සැමරූ බෝල්ට් මාධ්‍ය මගින් දැඩි විවේචනයට ලක්විය. එහෙත් සිය සුපුරුදු ජීවිත රටාව සඟවන්නට ඔහුට උවමනාවක් නැත.
මේ දිනවල ඔහු සිටින්නේ ‘විදුලියට වඩා වේගවත්‘ කෘතියට එල්ලවන විවේචන සොයා බලමින්ය. ක්‍රීඩාවෙන් ලැබුණු කෙටි විවේකයේ දී කිංග්ස්ටන් නුවර පිහිටි තම සුපිරි මන්දිරයේ අලුත්වැඩියා කටයුතු ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී.
එය ඔහුගේ සිහින මාළිගාවය.
‘මම නිතරම යාළුවෝ ඇසුරු කරනවා. ඔවුන් නිතරම ගෙදර එනවා. අපි පාටි දානවා. හයියෙන් සින්දු අහනවා. මම කැමැති නැහැ මගේ අසල්වැසියෝ ඇවිත් කියනවට‘ ඒයි මිනිහෝ සද්දේ වැඩියි. අඩු කරපං…‘ කියලා. ඒ නිසා මම පිටට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න අවශ්‍ය කටයුතු කරනවා.‘ ඔහු කියයි.
ඔහුගේ සුපිරි මන්දිරයේ නිදන කාමර පහකි. ඉතා අලංකාර පලතුරු වත්තක් ද එහි ඇත. Henry Lගේ සුඛෝපභෝගී මෝටර් රථ නතර කර තැබීමට මිදුලේ පළාතක්ම වෙන්කර තිබේ. පිහිනුම් තටාකය ඇත්තේ ඊට යාබදවය.
ඔහුගේ ආහාරපාන සකස් කර දීමට ඉස්තරම් සූපවේදියෙක් ද, ඇඳුම් පැළඳුම් සෝදා දීමට ලොන්ඩරි කරුවෙක් ද ඔහුට සිටියි.
තමා ක්‍රීඩාවෙන් සමුගත් දිනෙක මීටත් වඩා විශාල හා සුඛෝපභෝගී නිෙවසක් ඉදිකරන බව 21හැවිරිදි Henry L කියයි. මිදුලේ බාස්කට්බෝල් පිටියක් සකස් කරන බවත්, එවිට තම මිතුරන් හා කබ ඇදීමේ ක්‍රීඩාවේ නිරතවෙමින් නිදහසේ කාලය ගත කිරීමට හැකි බවත් ඔහු කීවේය.
අප හැමෝම දන්නා කරුණක් ඇත එය නම් ඔබලාගේ වටිනා මනාපය KPZ වෙත ලබා දෙන්නෙ ඔහුගේ ජිවිත කතාව ඔබ සැම දන්නා නිසාය
එහෙත් ඔබගේ වටිනා කාලය මොහොතක් වැය කර Henry L ගේ කතාව කියවලා බලන්න
ඇත්තටම දුක හිතෙන කතාවක්
ඔබගේ මනාපය ඔහුට ලබාදෙන්න "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"

Last edited: