මොකද්ද බන් මේ කඹ ඇදිල්ල

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    පට්ටම් තකා වැඩ කරන උන් නෑ බන්... විනය තකා, පඩි තකා වැඩ කරන උන්නම් ඉන්නවා :P:rofl:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    පට්ටම් තකා වැඩ කරන උන් නෑ බන්...විනය තකා , පඩි තකා වැඩ කරන උන්නම් ඉන්නවා ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ඇත්තම කිව්වොත් මම දන්නේත් නැහැ මේ ජගිරිබිරිස් එක මොකක්ද කියලා .වොට් කරලා නිකන් ඉන්නවා නම් කමක් නැහැ .මේක දැන් අර මැතිවරණ වගේ .එක එකාට සහය දෙන එවුන්ට රෙප් කප කප තර්ජන සහ බිය වැද්දවීම් කරලා බලෙන් දිනන්න හදන්නේ .මෙකෙන් මුන්ට සමහරක් විට ඇඩ්මින්ලාගෙන්ම මොකක් හරි බෙනිෆිට් එකක් හම්බ වෙනවද දන්නේ නැහැ බන් .නැත්තම් කසනවට නෙමෙ නේ මෙහෙම දඟලන්නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්තම කිව්වොත් මම දන්නේත් නැහැ මේ ජගිරිබිරිස් එක මොකක්ද කියලා .වොට් කරලා නිකන් ඉන්නවා නම් කමක් නැහැ .මේක දැන් අර මැතිවරණ වගේ .එක එකාට සහය දෙන එවුන්ට රෙප් කප කප තර්ජන සහ බිය වැද්දවීම් කරලා බලෙන් දිනන්න හදන්නේ .මෙකෙන් මුන්ට සමහරක් විට ඇඩ්මින්ලාගෙන්ම මොකක් හරි බෙනිෆිට් එකක් හම්බ වෙනවද දන්නේ නැහැ බන් .නැත්තම් කසනවට නෙමෙ නේ මෙහෙම දඟලන්නේ .

    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්තම කිව්වොත් මම දන්නේත් නැහැ මේ ජගිරිබිරිස් එක මොකක්ද කියලා .වොට් කරලා නිකන් ඉන්නවා නම් කමක් නැහැ .මේක දැන් අර මැතිවරණ වගේ .එක එකාට සහය දෙන එවුන්ට රෙප් කප කප තර්ජන සහ බිය වැද්දවීම් කරලා බලෙන් දිනන්න හදන්නේ .මෙකෙන් මුන්ට සමහරක් විට ඇඩ්මින්ලාගෙන්ම මොකක් හරි බෙනිෆිට් එකක් හම්බ වෙනවද දන්නේ නැහැ බන් .නැත්තම් කසනවට නෙමෙ නේ මෙහෙම දඟලන්නේ .

    ඇත්තම කිව්වොත් මටවත්, මගේත් එක්ක ඉන්න සංවිධායකයන්ටවත් මේකෙන් කිසිම දෙයක් ලැබිලා නෑ. අඩුම ගානේ සතයක්, කෑමක්, බීමක්, වරප්‍රසාදයක් වත් ලැබිලා නෑ, මට ඒක ගැන ඕනම තැනක දිව්රන්න පුලුවන්. මේක අපේ ආත්ම තෘප්තිය උදෙසා කරන එකක් විතරයි. ඒ වගේම මේ වැඩෙන් අපිට සතුටක් එනවා, අපිට කණ්ඩායමක් වශයෙන් වැඩ කරන හැටි ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා, අළුත් අය අදුනගන්න අවස්ථාවක් ලැබෙනවා, හැමෝටම විනෝදයක් එනවා. ඒක තමයි මේ තරගයේ ප්‍රධාන අරමුණ. වෙන කිසිම යටි අරමුණක් මේකේ නෑ. මේකේ වළි යනවා කියලා උබ කිව්වානේ? එහෙම වළි දාන්නේ මේ තරගයට අකමැති එවුන් මිසක්, තරගය කරන එවුන් නෙවෙයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    KPZ! KPZ! KPZ! KPZ!

    ඔය වඳුරු කුණුහරප නවත්තලා වරෙන් යකෝ! :D

    PYjuyaj.jpg

    ඇවිල්ලා KPZ ට චන්දෙ දීපන්! :love:

    :love: :love: :love: