රනිලගේ අනුරට ටහිකෙයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රනිලගේ අනුරට ටහිකෙයි

තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කළ බවත් අලුත් පක්ෂයක් පිහිටුවන බවත් ජවිපෙ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා බත්තරමුල්ලේදී අද (16) ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද මෙම රැස්වීමට පැමිණි නමුත් වේදිකාවට නොපැමිණෙන ලෙස අමරසිංහ මහතා ඔහුගෙන් ඉල්ලා සිටියේය. ‘ඔබ කැමතිනම් රැස්වීමේ ආසනයක වාඩිවන්නැ‘යි අමරසිංහ මහතා ඔහුට කීවේය.
විජිත හේරත් මහතා රැස්වීම අවසන් වනතුරු සිටියේය. ඔහු පසුව කීවේ පක්ෂයෙන් ඉවත්වීමට අමරසිංහ සහෝදරයා ගත් තීරණය ඔහුගේ පෞද්ගලික තීරණයක් බවයි. අප ඔහුගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයෙන් ඉවත් නොවන ලෙසයි. අමරසිංහ මහතා සිය කථාවේදී කියා සිටියේ මේ තීරණය තම පෞද්ගලික තීරණයක් බවයි.
‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් ඉස්සරහට යන්න බැහැ. ජවිපෙනුත් ඇතැමුනට අසාධාරණවී තිබෙනවා. ඒ කොටසුත් එකතු කරගෙන මම අලුත් පක්ෂයක් හදනවා‘

11068046_381184272065148_89510453375242706_n.jpg
 
Last edited:
  • Like
Reactions: nrjayasinghe

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මු පොනිල් එක්ක බුදියන පොන්සියෙක්නේ.විජේදාස ගේම ඉල්ලුවම අඬාගෙන පොනිල් ලගට දිව්වා පක්ෂෙටත් ලැජ්ජා කරලා :lol::lol:
     
    • Like
    Reactions: sbbuddhika

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මු පොනිල් එක්ක බුදියන පොන්සියෙක්නේ.විජේදාස ගේම ඉල්ලුවම අඬාගෙන පොනිල් ලගට දිව්වා පක්ෂෙටත් ලැජ්ජා කරලා :lol::lol:
    :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මේකෙ උන් දත කට මැදගෙන බලාගෙන හිටියට වැඩක් නෑ. සෝමවන්ශ ගියා කියල ජවිපෙ වැටෙන්නෙ නැහැ. කොටින්ම අනුර ගියත් වැටෙන්නෙ නැහැ. මොකද ජවිපෙ එකේ පුද්ගල කේන්ද්‍රවාදයට වඩා ප්‍රතිපත්ති වලට මුල් තැන දෙනව. ඒවගෙම ජනතා විමුක්ති පෙරමුණට පක්ෂයක් විදියට ප්‍රතිපත්තියක් තියෙනව. ඒත් ඒ ප්‍රතිපත්තියයි සෝමවංශගෙ ප්‍රතිපත්තියයි අතරෙ කාලයක් තිස්සෙ නොගැලපීමක් තිබුනා. වෙන පක්ෂ එක්ක සන්ධාන ගහල ගොඩයන්න දඟලන එක සෝමවංශගෙ තියරිය. ඒත් එක පක්ෂයෙ ප්‍රතිපත්තිය නෙමෙයි.හරියට හෙල උරුමය වගෙ. අන්න ඒ නොගැලපීම නිසා තමයි 2010 යූඇන්පීය එක්ක ජවිපෙ සන්ධාන ගහපු වෙලාවෙ පෙරටුගාමීන් විදියට පක්ෂෙ දෙකට කැඩුනෙ. මේ මනුස්සය ටිකක් විතර ජවිපෙ ඇත්ත ප්‍රතිපත්තිවලින් ඈතට ගිහින් වැඩ කලේ. පක්ෂෙ කැඩෙන්නත් ඒක හේතුවක් වුනා.අනිත් කාරනාව සෝමවංශ යම්කිසි විදියට ජාතිවාදෙටත් පෝර දැම්මා. දැන් කොහොමහරි අලුත් නායකයගෙ ප්‍රතිපත්ති වලින් ජවිපෙ ඇත්ත ප්‍රතිපත්ති නිරූපනය වෙනව.සෝමවංශගෙ සමුගැනීම ජවිපෙ එකෙන් ගිය පෙරටුගාමින් ආපහු එකතුවෙන්න ලොකු ඉඩක් තියෙනව. එහෙමවුනොත් ඒක ලොකු ජයග්‍රහනයක්! ඒක නිසා මේක සෝමවන්ශගෙයි අනුරගෙයි ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රතිපතිමය පුද්ගලික කාරනාවක්! මේ සිද්දිය නිසා ජෙවිපෙ ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසෙ ඇල්ම බැල්ම තව වැඩිකරගන්න හොඳ අවස්ථාවක්!

    සෝමවංශගෙ කතාවෙ උපුටාගැනීමක්!
    ‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි.:frown:

    මහින්දගෙ පිම්පියො උත්තර නොදුන්නට කමක් නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක

    "අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ."

    meken kiyawenne mokakda??
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අරහෙ අප්පච්චිහ් මැරිල අවුරුදු කාපු එකා මෙහෙ ජවිපෙ ගැන දුක් වෙනව :lol: :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    "අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ."

    meken kiyawenne mokakda??
    මිනිස්සුන්ට ජවිපෙ ගැන වැරදි ආකල්පයක් තියෙනව කියන එක:nerd: