එළකිරියේ නම කන COD 4 heshana
මාගේ සහෝදරයා විසින් වෙනත් සර්වරයක අයි.පී එකක් එලකිරි සර්වරය හරහා වෙනත් අයෙකුට ලබාදීම නිසා ස්පෑම් කිරීම හේතුකරගෙන කී.කෝඩ් එක සදාකාලිකවම බෑන් කර තිබුණි.
මගේ පරිගණකයෙන් ඔහුත් ක්‍රීඩා කිරීම හේතුවෙන් දැන් මටද එලකිරි සර්වරයේ ක්‍රීඩා කිරීමට නොහැක. ඉල්ලීමක් කලත් ඇඩ්මින් හේශන් අනුමත කලේ නැත. මෙය දිගින් දිගටම ඇදීයාමෙන් වෙනත් ප්‍රශ්නයක්ද ඇති විය. කෙසේ නමුත් ඇඩ්මින් හේශාන් යනු අත්තනෝමතිකව ක්‍රියාකරනා ඔලුව උදුම්මාගත් ඇඩ්මින් වරයෙල් ලෙස මේ වන විටත් ප්‍රසිද්ධ වී ඇත.
ඔහුගේ මෙම ක්‍රියාකාරකම් හමුවේ එලකිරියේද නම සවුත්තු වෙමින් පවතී. එලකිරියේ බොහෝ සීනියර් මෙම්බර්ස්ලව පවා ඔහු විසින් එලවා දමා ඇත. එළකිරියේ කුමන දෙයක් කරත් ජී.ටී පරණ මෙම්බස්ලා රැකගැනීමට දනී.
ජී.ටීගෙන් ඉල්ලා සිටින්නේ ඇඩ්මින් වරයෙක්ට රෙගුලාසි මාලාවක් පනවා කටයුතු කරන ලෙසයි. එයින් එලකිරියේ නමත් පරණ සාමාජිකයිනුත් ආරක්ශා වනු ඇත
මේ සමගම ඔබට චන්දයක් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් උදාකර දෙමි.
අත්තනෝමතික අඩ්මින් වරුන්
රැඳී සිටිය යුතුයි
වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි
මාගේ සහෝදරයා විසින් වෙනත් සර්වරයක අයි.පී එකක් එලකිරි සර්වරය හරහා වෙනත් අයෙකුට ලබාදීම නිසා ස්පෑම් කිරීම හේතුකරගෙන කී.කෝඩ් එක සදාකාලිකවම බෑන් කර තිබුණි.
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1668115&page=102

Last edited: