ඉන්දියන් වීසා පලහිලව්වේ බුල...
මචන්ලා, මේ අප්‍රේල් 14 වෙනිදා ඉන්දන් ඉන්දියාවේ යන්න ලන්කාවේ උන්ට වීසා ඔනේ නැතෙයි කිව්වම අපේ නැන්දා කෙනෙකුයි දුවයි නැදැයො බලන්න යන්න ලැස්ති වෙච්චි. අද හවස මාත් එක්ක ගියා නුවර ශ්‍රී ලන්කන් එකේ ටිකටින් ඔෆිස් එකට චෙන්නයි වලට ටිකට් ගන්න. හුටා පටස්, මෙන්න ඇත්ත කතාව දිගහැරුනා එතනදි.
…
මේ දෙනවයි කියන්නේ "on arrival" නෙමෙයි. ප්‍රී ඇපෲවල් ගන්න ඔනේලු ඔන්ලයින් මෙන්න මේ සයිට් එකට ගිහින් යන්න අඩුම දවස් හතරකට කලින්.. ඒ නම් මදැයි. ෆොටො ගන්නත් ඔනෙලු. ඩොලර් 60ක් ගෙවන්නත් ඔනෙලු. රුපියල් 8000ක් විතර ගෙවලා විසා ගන්නේ මොකටද බන් ඉන්දියාවට. මේක හෙන ගහන අපරාදයක්.. මොඩි ලන්කාවේ උන්ව ගොනාට අන්දලා...
https://indianvisaonline.gov.in/visa/tvoa.html

Last edited: