සුනිල් සාන්ත ගී - Original Albums_2CDS_320MP3 RIP
මේ මාසේ සුනිල් සාන්තයන් ගැන ටිකක් වැඩි පුර කථා වෙන මාසයක්,එතුමාගේ ආභාවය වෙලා තියෙන්නෙ අප්‍රේල් මාසයක,එක එයට හෙතුවක් වෙන්න පුළුවන්,පුවත් පත් කිහිපයකම එතුමා ගැන ලිපි යනවාත් දැක්කා,අද එළකිරි එකේ එතුමා ගැන ත්‍රෙඩ් එකක් දාල තියනවා දැක්කාම මට හිතුනා එතුමාගේ සිංදු ඇල්බම් දෙකක් RIP කරලා බෙදා ගන්න.
පහතින් තියන ලින්ක් දෙකෙන් ඇල්බම් දෙක බාගන්න,මම ඇල්බම් දෙක 320 ට RIP කරලා දාල තියෙන්නෙ,කවුරු හෝ මේ ගීත වලට ප්‍රියතාවයක් දක්වනවා නම් මෙවා මිලදිගන එ නිශ්පාදකයන්ට සහයෝගයක් දකවන්න කියලත් ඉල්ලනවා.
මේ මාසයෙන් පස්සෙ හිතුනොත් මේ ඇල්බම් දෙක අයින් කරනවා,මොකද නිශ්පාදකවරු ගැනත් අපි හිතන්න ඔනේ නේ.
මේ ත්‍රෙඩ් එක දාන්නෙ එතුමාට උපහාරයක් හැටියට.
SS_CD1.rar
SS_CD2.rar