ට්‍රින්කෝ ට්‍ර්පක් යනවා නම් ඉන්න තියෙන ස&#3540

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ට්‍රින්කෝ ට්‍ර්පක් යනවා නම් ඉන්න තියෙන ස&#3540

    මේ පාර අලුත් අවුරුදු නිවාඩුවට ට්‍රින්කෝ යන්න පොඩි අදහසක් ආවේ ගොඩ දවසක ඉදල.
    මුලින්ම කලේ ඉන්න හොද තැනක් හොයාගන්න උත්සහ කරපු එක. අන්තර්ජන්ජලේ හොයල , එයාගෙන් මෙයාගෙන් අහල අන්තිමට Hotel Silver Beach කියල කියන තැන හොද බව පෙනුන නිසා call එකක් දැම්මා.

    හෙල්ලොව් සිල්වෙර් බීච් හොටෙල් කිව්වා. මම ඉතින් ගණන් එහෙම ඇහුවම පොඩ්ඩක් විතර කල්පනා කරලා තමා ගැන කීවේ. advance payment එකක් විදිහට මට 7250ක් දන්න කීව. පස්සේ සෙලාන් බැංකුවට සල්ලි දාල එකේ ස්ලිප් එක තියාගෙන එන්න කීව එන දවසට.

    ඉතින් අන්තිමට ඒ අදහස මල්පල අරගෙන අප්‍රේල් 12 උදෙන්ම යන්න පිටත් උනා.

    මේ තියෙන්නේ ඉතින් පිත උන වෙලාවේ ඉදල ගනිපු පින්තුර එහෙම.
    10376278_684627211669855_6682499906051399255_n.jpg


    11128640_684627281669848_3111299094611496396_n.jpg


    11149307_684627315003178_3575726438986405964_n.jpg


    11009952_684627178336525_1862127266013129899_n.jpg


    10365914_684627248336518_4994585557507707406_n.jpg


    11156158_684627041669872_1548400327300339769_n.jpg


    10471190_684627625003147_2451956071336795263_n.jpg


    11058377_684627868336456_7548936978618028080_n.jpg


    11169883_684627771669799_822638904593297973_n.jpg


    11156404_684627861669790_8993117326728010251_n.jpg


    11110261_684627998336443_7124762077024324417_n.jpg


    11127607_684628038336439_4686027759687000820_n.jpg



    හොටෙල් එකේ කොලිටි එක නම් උපරිමයි
    සර්විස් එකත් උපරිමයි
    එතකොට කෑම -- කෑමත් උපරිමයි

    යන සිතියම මේකෙන් බලාගන්ට හොදේ...

    මැප් එක


    හොටෙල් එකේ manager ge nam Raj. එයාට තම සිංහල සාමාන්යෙන් පුළුවන්. අනිත් අයට සිංහල වැඩිපුර බෑ. හබැයි English පුළුවනි.

    ඔන්න ඉතින් අපේ උන්ට සිය පවුල සමග නිදහසේ දවසක් දෙකක් ගත කරන්න කියපු තැනක් ........
    තව විස්තර තියෙනවා ටය්ප් කොරන්ට බැ බන්