සිත_නිවන_සදහම්_දිය_දහර...
~ බුදු දහමෙන් ඔබේ දිවියට ~
අන්තර්ජාලයෙ හමුවන වටිනා දෑ ඔබ සමඟ බෙදා ගැනිමට සිතුවෙමි.
දායක වෙච්චි හැමොටම බොහොම පින්.
ඔගොල්ලන්ට පුලුවන් වෙලාවට ඇවිත් පොස්ට් එකක් දාන්න.
ඔගොල්ලන්ට පුලුවන් වෙලාවට ඇවිත් පොස්ට් එකක් දාන්න.
හැමොටම ධර්ම දෙශනා කියවන්න වෙලාවක් නැහැනෙ.
ඒත් දකින පොඩි දෙයක් ඉක්මනින් ඔලුවට යනවා.
ඒකයි මේ ත්‍රේඩ් එකේ අරමුන.
ඒ නිස පුලුවන් තරම් බුද්ධ දෙශනා සහිත කෙටි පොස්ට් දාන්න.
හැමදෙනාටම තෙරුවන් සරනයි !!!
Last edited:
