අසිරිමත් වු ඊශ්රායලයේ දියුණුවේ රහස

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අසිරිමත් වු ඊශ්රායලයේ දියුණුවේ රහස

    අපේ Zeus සහොදරයා අසිරිමත් වු ඊශ්රාරයලයේ නුලෙන් ගොඩක් කරණු දැන ගත්තා ඊශ්රාුයලය ගැන.ඉතිං මම සොයා බැලුවා මෙච්චර මොලෙන් වැඩ ගන්න අනිත් ජාතින් වඩා වෙනස් වෙන්න හේතු මේ නුල ඒ ගැනයි...:yes:
    images

    ඊශ්රාබයලයේ ගැබිණු මව්වරැන් තමාගේ ගැබිණි කාලය තුල පහත ක්රිමයාකරම් වල යෙදෙයි.:D
    නිතර ගිත ගැයිම හා පියනෝ වාදනය.
    නිතර ගණිත ගැටලු විසදිම මේ සදහා තම ස්වාමි පුරැෂයාගේ සහාය ලබා ගැනිම.මොවුන් නිතරම තමාගේ අත මෙම පොත් තියා ගනිමින් මෙම කාර්යේ නියැලෙයි.

    tumblr_ng1c1hKKRq1u1yitgo1_400.png

    මෙම මවුවරැන් තමාගේ උදේ ආහරය සදහා ආමන්ඩ්,රට ඉදි සමග කිරිද දහවල් ආහරය සදහා මාළු සමග පාන් අනුභව කරති. ( ඔවුන්ගේ විශ්වාසය මාළු මොලයේ වැඩිමට හේතු වේ ඒ වගේම මාළුවගේ හිස කොටස ආහාරයට ගැනිමෙන් මොලයේ වැඩිමට බාධා වන බවයි.) තවද මොර තෙල් ද ඔවුන් මෙම සමයේදි ආහාරයට ගනියි.
    01food.span.jpg

    ඊශ්රාටයල ජාතිකයින් විශ්වාසට අනුව මාළු සහ මස් වර්ග එකට කෑමෙන් ශරිරයට වන කිසිම වාසියක් නොමැති බව.ඔවුන් මාළුන් නිතරම ආහාරයට ගැනිමට ප්රිළය කරන අතර සලාද හා ආමන්ඩ් තම ආහාරයේ තිබිම අත්යාවශයි.

    ඔවුන් තමාගේ ප්රයධාන ආහාර වේලට පෙර පලතුරැ කෑම සිදු කරනු ලබයි .නැතිනම් කෑමෙන් පසු නිදිමත හා පාසල් යන දරැවන්ට තමාගේ පාඩම් නිසි ලෙස හැදැරිමට අපහසු වේ යැයි ඔවුන් විශ්වාස කරති.


    ඔවුන්ගේ දරැවන්ගේ කෑම වේල පිලිබදව දොමාපියන්ගේ මනා සැලකිල්ලක් දක්වන අතර එයට මාළු ආමන්ඩ් හා පළතුරැ අනිවාර්ය වේ. (අපේ ඒවුන්ට කඩේ තියෙන සේරම ජහ ජරාව ආදරේ නිසා ලබා දේ)

    ඒසේම දරැවන්ගෙන් බොහෝ දෙනකුට හිබෘ ඉංග්රිේසි හා ආරබි බස පුළුවන්ය.එසේම ඔවුන්ට කුඩා කාලයේ සිටම වයලීනය සහ පියානෝ වාදනය අනිවාර්ය වේ . ඔවුන්ගේ විද්යා්ඥයින්ගේ මතයට අනුව මෙම වාදනය තුලින් මොාලය උත්තේජනය වි එයින් දරැවන්ගේ බුද්ධි මට්ටම ඉහල යාමට ඉවහල් වන අතර ඔවුන් විශිෂ්ටයන් අතර විශිෂ්ටයන් විමට උපකාර වන බවයි.

    1ශ්රේෂණියේ සිට 6 ශ්රේ ණිය දක්වා ළමයින් ව්යාුපාරික ගණිතය හා විද්යානව උගන්වන අතර ඒම විෂයන් ඉගෙනිමට ඔවුන් ඇළුම් කරති .ඒක්තරා මහාචර්යවරයකුට අනුව ඊශ්රාණයල ළමුන්ගේ බුද්ධි මට්ටම අවුරැදු 6 ක් ඉදිරියෙන් සිටියි ඇමරිකානු ළමයකුට වඩා.


    ඒ වගේම පාසල් වලදි දුනු ශිල්පය ,දිවිම සහ වෙඩි තැබිම යන ක්රිරඩා ප්රනගුණ කරන අතර ඒයින් දුනු ශිල්පය සහ වෙඩි තැබිම මගින් මොළය ඒක අරමුණක තබා ගැනිම පුහුණු වන බැවින් නිවැරදි තිරණ ගැනිමේ හැකියාව වර්ධනය වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
    F110922GY10-965x543.jpg

    ඒ වගේම ඔවුන්ගේ උසස් අධ්යාවපන ආයතන වල විද්යාඩ විෂයන් හදාරන්න සිසුන් වැඩි නැඔුරැවක් දක්වන අතර ඒවායේදි ඔවුන් විවිධ වු නව නිෂ්පාදන බිහි කරන අතර සමරහක් නිෂ්පාදන කොතරම් වැඩකට නැති වුනත් ඒ සෑම නිෂ්පාදනයක් පිළිබදව ඉතා දැඩි අවදානයක් දක්වයි.

    ව්යා්පාර පිඨයේ තම උපාධිය සමත් විමට නම් තම කණ්ඩයාම විසින් ඇමරිකානු ඩොලර් මිලිනක ලාභයක් සහිත ව්යාපපතියක් කරන්න ඕනෑය

    මෙම කරැණ නිසා අද ලොකයේ ව්යා්පාර වලින් අඩකටත් වඩා යුදෙවි ජාතිකයින් විසින් මෙහයවයි :)
    Jews-Brand-LayeredErased-1024x516.jpg

    මෙම කරණු අන්තර්ජාලය ඇසුරෙන් සකසන ලදී වැරදි ඇතොත් නිවැරදි කරන්න නැතිනම් තව කරැණු එකතු කරන්න :D
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    :yes:
    hoda thread 1k machan.
    thanks...
    :yes:
    good post!!!
    :yes:
    ස්තූතියි මචන් හොඳ විස්තරයක්..:yes::yes:
    :yes:
    good post,,, rep denda be,, denda puluwan unama aniwa denawa,
    :yes:its Ok Machan
    siraawata :O
    ai awulda?;)
    :D

    :yes:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Isreali food patta ban. Lankawe nam mama dakala Israel cuisine, habai welawak labunoth try karala balanna.
    Anith eka Israel work week eka practically patan ganna Sunday. Saturday nikan ape April 13 wage.

    mama hitiya arabic ratawal wala hinda jewa resturant naha unta mun nayata adukola wage balamu anagathaya chance ekkak hamba weida kiyala

    anith eka saturday agamika dawasak edat prassida istana wala dum bima thanam
    :D

    Elazz machang.........+6
    :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල තව දාපං :yes:
    රෙප් :yes:
    කවද හරි ලෝකෙන් ඉතුරුවෙන එකම රට :yes:
    අපි වගේ අනාත සිඞ්හලුන්ගෙ කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ :(
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    එල තව දාපං :yes:
    රෙප් :yes:
    කවද හරි ලෝකෙන් ඉතුරුවෙන එකම රට :yes:
    අපි වගේ අනාත සිඞ්හලුන්ගෙ කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ :(
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    TFS machan :)
    +2
    :D

    patta ban..tfs +4
    :yes:

    ස්තූතියි මචන් හොඳ විස්තරයක්
    :yes:

    එල තව දාපං :yes:
    රෙප් :yes:
    කවද හරි ලෝකෙන් ඉතුරුවෙන එකම රට :yes:
    අපි වගේ අනාත සිඞ්හලුන්ගෙ කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ :(

    අපේ ජාතියට අරමුණක් නෑ එකාට එකා ගහ ගන්නවා දැන් බයියෝ හා ටොයියෝ හෙට..... අනේ මන්දා බං හිතන කොටත් දුකයි:(

    :yes: