යහපාලන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ ප‍්‍රහාරය ස
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නිකුත් කර ඇති නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධයේ යොදෙන ජනතාවට පොලීසිය විසින් අවසන් නිවේදනයක් නිකුත් කලේය.
පාර්ලිමේන්තුව අවට ප‍්‍රදේශය අධි ආරජෂිත කලාපයක් ලෙස නම් කරමින් කඩුවෙල අධිකරණයෙන් නිකුත් කරන තල තහනම් නියෝගයක්ද පොලීසිය අත වෙයි. භික්‍ෂුන් වහන්සේලා විශාල පිරිසක් විරෝධතාවයේ ඉදරියෙන්ම ගමන් කරති.