විමල් වීරවංශ නැවතත් ජ.වි.පෙ ට!
විමල් රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණත් සිය මුස්ලිම් විරෝධි අරගලය සහ ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට රැගෙන ගියහ. මුස්ලිම් ගැටලුව යුද්ධයෙන් හැර විසදන්නට වෙනත් විකල්පයක් නැති බව එතුමා ප්‍රකාශ කළහ.පසුගිය ජනාධිපතිවරණයේ දී යුධ වීරයා වූ සරත් ෆොන්සේකා මහතා ගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක්ඉටු කළහ. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම සිංහල බෞද්ධයින් ගෙන් පමණක් සමන්විත වන අතර ඊට ප්‍රති පක්ෂ මතයේ සිටි ටිල්වින් සිල්වා පක්ෂය හැර ගියහ. ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශහිතයිෂී ජාතික පෙරමුණ මගින් සිය දේශප්‍රේමීත්වය විදහා දැක්විය. විමල් වීරවංශ විසින් දේශහිතයිෂී ව්‍යාපාරය රැගෙන ගිය අඩුව ඒමගින් නැති විය.