Etisalat 20GB මාසෙටම Rs 550/-

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Etisalat Special Internet Package
Monthly 20GB Data
Monthly Rental Rs550/- + tax
8AM-6PM=15GB
6PM-00AM=1GB
00AM-8AM=4GB
Free Sim
Only Refundable Deposit Rs750

Island Wide Free Delivery

Contact 0710 654 659
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මහේෂ්..... ඔයිට වඩා වැඩි පැකේජ් එකක් නැද්ද.....?? :rolleyes:

    ගිගාබයිට් 30ක් විතර..... ටයිම් බෑන්ඩ් එකක් නැත්නම් හොදයි...... :yes: ටයිම් බෑන්ඩ් තියෙනවා නම් ඩේ ටයිම් එකේ ඩේටා වැඩි පැකේජ් එකක් හොයලා දෙන්න....... හම්බසලාට් නැතුව ඩයලොග් වගේ නම් හොදයි..... :yes: :D :)
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මහේෂ්..... ඔයිට වඩා වැඩි පැකේජ් එකක් නැද්ද.....?? :rolleyes:

    ගිගාබයිට් 30ක් විතර..... ටයිම් බෑන්ඩ් එකක් නැත්නම් හොදයි...... :yes: ටයිම් බෑන්ඩ් තියෙනවා නම් ඩේ ටයිම් එකේ ඩේටා වැඩි පැකේජ් එකක් හොයලා දෙන්න....... හම්බසලාට් නැතුව ඩයලොග් වගේ නම් හොදයි..... :yes: :D :)

    tiyanwa macan price eka tamai wadi meka Rs 550tane denne
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මේකේ ඉන්න සිංහල උන් යහපලනයටයි මහ්න්දටයි මරාගන්න අතරේ හම්බයෝ උන්ගේ වැඩේ ගෙනියවා shape එකේ

    හන්බසලට් ගන්න එපා
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    i have got 9 Gb package always disconnect poor signal. even in colombo. cant use atleast 5 Gb with their signal strength.
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    සාක්ෂි විස්තර ඇතුව වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නම්... එටිසලාට් නම් කම්බ හොරු. මම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්නයි ඉන්නේ...
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සාක්ෂි විස්තර ඇතුව වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නම්... එටිසලාට් නම් කම්බ හොරු. මම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්නයි ඉන්නේ...

    මොකක්ද මචං කේස් එක? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සාක්ෂි විස්තර ඇතුව වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නම්... එටිසලාට් නම් කම්බ හොරු. මම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්නයි ඉන්නේ...
    :rolleyes: mokakda seen eka?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සාක්ෂි විස්තර ඇතුව වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නම්... එටිසලාට් නම් කම්බ හොරු. මම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්නයි ඉන්නේ...
    moko case eka
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    සාක්ෂි විස්තර ඇතුව වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නම්... එටිසලාට් නම් කම්බ හොරු. මම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්නයි ඉන්නේ...

    data number eka pm karanna nattam 0710 654 659 txt karanna balall kiyannam