කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට කඩේ යන

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට කඩේ යන

ජාතික ගීය දෙමළෙන් ගයන්න නැගෙනහිර දී තීන්දුයි
නැගෙනහිර පළාත් සභාවේ දෛනික කටයුතු ආරම්භ කිරීමට පෙර මෙතෙක් සිංහලෙන් පමණක් ගායනා කළ ජාතික ගීය, දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීමට එම පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
දෙමළ ජාතික ගීය


කෙසේවෙතත් සෑම දිනකම භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීම වෙනුවට එක්දිනක දී සිංහල භාෂාවෙන් ද ඊලඟ දිනයේදී දෙමළ භාෂාවෙන් ද එය ගායනා කිරීමටයි ඔවුන් වැඩිදුරටත් තීරණය කර ඇත්තේ. ඒ අනුව අද දිනයේ නැගෙනහිර පළාත් සභාවේ දෛනික කටයුතු ආරම්භ වුයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරමින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර සිංහල භාෂාවෙන් චක‍්‍රලේඛ නිකුත් කිරීමේ දී මින් ඉදිරියට එහි දෙමළ පිටපතක් ද නිකුත් කරන්නැයි නැගෙනහිර මහඇමති හාෆිස් නසීර් අහමඞ් මහතා එම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා. මීට අදාල ලිපිය දැනටමත් තමන් වෙත ලැබී ඇති බවයි නැගෙනහිර වැඩබලන අධ්‍යාපන ලේකම් එච්.ඊ.ඩබ්ලිව්.ජී දිසානායක මහතා පැවසුවේ.
source: http://nethfm.com/article/65292




කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරනවා කියලා ලොකු ප්‍රචාරයක් යැව්වට ඒකත් තවත් පචයක් කියල හැමෝම දන්නවා.
මේ වීඩියෝ එකේ තියෙන්නේ කූරගලට අත නොතියන ලෙස අසාද් සාලි කරන තර්ජනය.

ඊගාවට මේ වීඩියෝ එකේ තියෙන්නේ අසාද් සාලි සහ මෛත්‍රීපාලගේ ඩීල් එක මෛත්‍රීපාලගේම කටින් පිට වෙන අවස්ථාව. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153205894401934/
මෙන්න ඒකෙදි කියන දේවල්
"ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
"මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා."
"අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
"අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
"අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

පහුගිය දා භික්ෂූන් වහන්සේලා කූරගලට ගියාම අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ මෛත්‍රීපාලගේ නියෝග පිටයි. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153259604196934
ඒකෙන් වුණ ලැජ්ජාව වහ ගන්නත්, දින 100 තුළ කරපු දෙයක් නැති නිසාත් තමයි ඔහොම ප්‍රචාරයක් යවන්නේ. කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරන්න ඕන කමක් තිබ්බනම් දින 100 යේ අන්තිම දවසේ බොරුවට ප්‍රචාරයක් යවන්නේ නෑ. ජනවාරි මාසෙදිම ඒක කරන්න තිබුණා.
හෙට ආණ්ඩුව විසුරුවන නිසා ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියල බත් කන අයටනම් තේරෙනවා. කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට ආණ්ඩුවට කඩේ යන සට්ටැඹියන්ට තේරෙන එකක් නෑ.

11124485_383453465171562_5085886207196168395_n.jpg
 
  • Like
Reactions: Vidane and mcwolfe

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ටොයියන්ට මේවට උත්තර නෑ ... රනිල් අගමැතිකමට සුදුසු නැති බව මේ දින 100න් ම පේනවා. අද ගැන පමනක් සිතන එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ මේ පාලනයට තිත තියන්න කාලය හරි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඉන්දියානු සම්භවයක් සහිත ද්‍රවිඩ පවුල්වලට ඉඩම් ඔප්පු

    ඉන්දියානු සම්භවයක් සහිත වතුකරයේ ද්‍රවිඩ පවුල් 200,000ට ඉඩම් ඔප්පු ලබාදීමට රජය තීරණය කර තිබේ.
    වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කරුපයියා වේලායුදම් මහතා පවසන්නේ මේ යටතේ පර්චස් 7ක ඉඩමක් හෝ වර්ග අඩි 1900ක භූමි ප්‍රමාණයක් අදාළ ලියකියවිලි සහිතව ලබාදීමට නියමිත බවයි.
    එවැනි ඉඩමක ඉදිකරන නිවසේ ප්‍රමාණය වර්ග අඩි 550ක් පමණ වන අතර නිවසක් ඉදිකිරීම වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 1.2කි.
    වසර 200ක ඉතිහාසය තුළ ඉන්දියානු සම්භවයක් සහිත ලාංකිකයින්ට ඉඩම් ඔප්පු ලැබෙන පළමු අවස්ථාව මෙය බව ඒ මහතා පෙන්වාදෙයි.
    එසේම එසේ ලබාදෙන ඉඩම් ඔප්පුවේ සැමියාගේත් බිරියගේත් යන දෙදෙනාගේම නම් ඇතුළත් කිරීමට ද තීරණය කර ඇත.
    ඉඩම් ඔප්පු දෙලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට අනූව එය සංකේතවත් කරමින් පළමු වැඩසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (25) බණ්ඩාරවෙලදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ටොයියො නහී හොරෙන් ඇවිත් රෙප්- යි නැත්තම් ෆේක්එකක් බස්සයි​
    :yes:
     
    Jan 24, 2013
    275
    63
    0
    පෝස්ට් එක හදන්න ගතකල කාලය අගයා මෙම reply එක මා විසින් එක් කරන ලදි
    රජ පවුල ගෙදර ගියා.. දැන් වෙන පවුලක් හොයා ගනින් ගූ කන අනාථයා


    මරාපාලනය දැන් ඉවරයි. මරාත් ඉවරයි. දැන් යහපාලනයට හුරුවෙයල්ලා. ඔය යටත් විජිත වහල් රාජාණ්ඩු මානසිකත්වයෙන් මිදියන්. අදුරෙන් එලියට වරෙන්. එන්න බැරිනම් හිටං අස්සට වෙලා
     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    රටට හෙන ගැහුවත් අපිට කමක් නැහැ මහින්දව එලෙව්වනෙ.අපිට රනිල්ගෙ, රවීගෙ, මංගලගෙ වැරදි පේන්නෙ නැහැ අපිට පේන්නෙ ඒ ගොල්ලො අපේ රට බේරගන්න දිවිය ලෝකෙන් එවපු සුර දූතයො වගේ.
    -මීට ටොයියෙක්-
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    බීඩි කොටා;18242039 said:
    පෝස්ට් එක හදන්න ගතකල කාලය අගයා මෙම reply එක මා විසින් එක් කරන ලදි
    රජ පවුල ගෙදර ගියා.. දැන් වෙන පවුලක් හොයා ගනින් ගූ කන අනාථයා


    මරාපාලනය දැන් ඉවරයි. මරාත් ඉවරයි. දැන් යහපාලනයට හුරුවෙයල්ලා. ඔය යටත් විජිත වහල් රාජාණ්ඩු මානසිකත්වයෙන් මිදියන්. අදුරෙන් එලියට වරෙන්. එන්න බැරිනම් හිටං අස්සට වෙලා

    උබෙ පවුල දෙන්න බෑරිද ? හෑබෑඊ short time විතරඊ
     
    • Like
    Reactions: kinkon

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටට හෙන ගැහුවත් අපිට කමක් නැහැ මහින්දව එලෙව්වනෙ.අපිට රනිල්ගෙ, රවීගෙ, මංගලගෙ වැරදි පේන්නෙ නැහැ අපිට පේන්නෙ ඒ ගොල්ලො අපේ රට බේරගන්න දිවිය ලෝකෙන් එවපු සුර දූතයො වගේ.
    -මීට ටොයියෙක්-
    :yes::yes:
     
    Jan 24, 2013
    275
    63
    0
    හු හු බිඩි කොටා... දැන් පලයන්:rofl::rofl::rofl:


    උබෙ පවුල දෙන්න බෑරිද ? හෑබෑඊ short time විතරඊ

    මාව බයිට් එකට අල්ලගෙන වැඩක් නෑ සොන්නයෝ. :lol::lol: තොපි නිකන් බාලාංශෙ ලමයි වගේනෙ. උබල පුka දුන්න හොරු රැලේ අවසානය උදා වෙලා. දැන් ඉතින් කස කස හිටපන් පුකවල් ටික එකට සෙට් කරන්
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බීඩි කොටා;18244050 said:
    මාව බයිට් එකට අල්ලගෙන වැඩක් නෑ සොන්නයෝ. :lol::lol: තොපි නිකන් බාලාංශෙ ලමයි වගේනෙ. උබල පුka දුන්න හොරු රැලේ අවසානය උදා වෙලා. දැන් ඉතින් කස කස හිටපන් පුකවල් ටික එකට සෙට් කරන්

    උබව විහින් බයිට් වෙනඑකේ අපි මොකද අමුතුවෙන් කොරන්නෙ:P
     
    Jan 24, 2013
    275
    63
    0
    උබව විහින් බයිට් වෙනඑකේ අපි මොකද අමුතුවෙන් කොරන්නෙ:P

    ආයිත් අහලා...:lol::lol::lol::lol::lol::lol:

    මට ගොඩාක් සතුටු දැන් රජ පවුල ප්‍රසිද්ධියේ බයිට් වෙන එක ගැන. කෝ උබල පුka දුන්න උන් ගැන ඔයිට වැඩිය හිතන්න ඕන කාලයක් මේක. :rofl::rofl: