උත්තම පූජා 2

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ************************************************** *******

    ************************************************** *******

    ************************************************** *******

    ************************************************** *******

    ************************************************** *******

    11058486_853191738061934_1813790498588829919_n.jpg


    අපගේ ප්‍රධාන සන්ස්කාරක රංග ජයවර්ධන මහතා ඇමතූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශකළේ. හෙට දින ගොඨාබය රාජපක්ෂ මැතිතුමා අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව බොදු බල සේනාවේ සාමනේර හිමිවරු දෙදෙනෙකු අල්ලස් කොමිසම ඉදිරිපිට ගිනිතබාගැනීමට හදිසියේ කැඳවූ රැස්වීමේදී තීන්දු කළ බවයි. ගිනිතබාගැනීමට හිමිවරුන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්වූ බැවින් හෙට උදෑසන කුසපත් ඇද දෙදෙනෙකු තෝරාගැනීමට බොදුබල සේනාව තීරණය කර ඇත.​

    මේ පිලිබද වැඩිදුර තොරතුරු අපගේ ප්‍රධාන සන්ස්කාරක රන්ග ජයවර්ධන මහතාව ෆෙස්බුක් මගින් සම්බන්ද කරගනිමින් ඔබට විමසිය හැකියි.
    https://www.facebook.com/Ranga.Jayawardena11?fref=ts

    උත්තම පූජා 1
    http://www.elakiri.com/forum/showthread.php?p=18240986#post18240986
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    අර බාලවයස්කාර ගෑණු ළමයෙක්ව (අවු 16) රාජිත සේනාරත්න තම පුතා වෙනුවෙන් තම නිල නිවසේ මාස ගානක් (එම දරුවාගේ දෙමාපියන්ගේ විරෝධය මත ) රඳවාගෙන සිටීම.
    ඔතනදී කෝ ලංකාවේ යහපාලනය, ළමා ආරක්ෂන අධිකාරිය බාර රෝසි සේනානායක , ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය සහ අනෙකුත් මහජනතාවට සාදාරණය වෙනුවෙන් පෙනී සිටින ආයතන..
    එතකොට ඕවා හරිද?
    එතකොට කියනවා ආගේ " වැරදි කලානම්" කියලනේ.. දැන් රාජිත ට තියන බයටද වැරදි කරලත් ක්‍රියා නොකරන්නේ?
     
    Jan 24, 2013
    275
    63
    0
    ගිනි තියාගන්න කියපන්. වතුර එහෙම ගහන්න යන්න එපා. ඔය ලොක්කව අල්ලන් ගිය එකට කොම්පැනියෙ මැනේජර්ලට රිදිලා තියේන්නේ. මාත් බෞද්ධයෙක්. ඒත් මං හොරුන්ට පුka දෙන්න යන්නෙ නැ
     
    Last edited: