iphone එකට video දාන්නේ කොහොමද ?
iphone වලට itune වලින් වීඩියෝ දාන්නේ කොහොමද ? mp4 format එකේ ඒවා දාන්න පුළුවන් නේද ඒත් මම දාන්න උත්සහ කලාට හරිගියේ නැහැ ,ඕඩියෝ නම් අයිටියුන් වලින් දාගත්තා..දන්න උන් උදව් කරපල්ලකෝ..