ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

henryt

Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනුවෙන් හොරු‘ ජාතික කොඩිය විකෘති කරති

    Gota-distort-National-flag.jpg

    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.23, ප.ව.2.15) ගෝඨාභය රාජපක්ෂ 2007 වසරේ මිහින් ලංකා ආයතනයේ සභාපතිවරයාව සිටියදී සිදු කර ඇති දූෂන සම්බන්ධයෙන් අද අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන්නැයි කොමිසම විසින් නිකුත් කරන ලද නොතීසියට අනුව අද ඔහු සිය නීතිඥයන්ද සමග එහි පැමිණියේය. මිහින් ලංකා ආයතනයේ සිදුව ඇතැයි කියන අදාළ දූෂණ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු එක්රැස් කරගෙන ප‍්‍රකාශයක් ලබාදිය හැකි බව ගෝඨාභයගේ නීතිඥයින් අල්ලස් කොමිසම වෙත දැනුම් දුන් අතර ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අල්ලස් කොමිසම අදාළ ප‍්‍රකාශය ලබාදීම සඳහා ගෝඨාභයට වෙනත් දිනයක් ලබාදීමට එකඟ වීමෙන් පසු ඔහු කොමිසමෙන් පිටත්ව ගියේය. ඉන්පසු ඔහු බැසිල් මල්ලී බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය. ලඟදීම තමන්ටද එන්න සිදුවන තැන ගැන කල් තියා අවබෝධයක් ලබා ගැනීම හොඳ යැයි බන්ධනාගාර නිලධාරියෙක් අප සමග කීවේය.
    මේ අතර අල්ලස් කොමිසම ඉදිරිපස උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ඊයේ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී “හොරු වෙනුවෙන් හොරු“ උද්ඝෝෂකයන් ගෝඨාභයගේ අල්ලස් කොමිසම ප්‍රශ්න කිරීමට එරෙහිව අධිකරණ නීති නොතකා කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුනාහ.
    “හොරු වෙනුවෙන් හොරුන්ගේ“ නායකයන් වන වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, එස්.එම්. චන්ද්‍රසේන, ටී.බී.ඒකනායක, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග, බන්ධුල පත්මකුමාර ආදීහු එම පිරිසට නායකත්වය දෙමින් සිටියහ.
    මෙහිදී මොවුන් කියා සිටියේ ගෝඨාභය ජාතික වීරයෙක් බව නමුත් මොවුන් එහිදී ඔසවාගෙනි සිටි ජාතික කොඩිය විකෘති කරන ලද එකකි. ජාතික කොඩියේ සුළු ජන කොටස් නියෝජනය කරන වර්ණ තීරු ඉවත් කර විකෘති කරන ලද ජාතික කොඩියක් මෙම ජාතික වීරයන් විසින් ප්‍රදර්ශනය කර සිටියහ. මෙය සම්පූර්ණයෙන්ම දඬුවම් ලැබිය යුතු වරදකි. රටේ කිසිදු පුරවැසියෙකුට ජාතික කොඩිය හෝ ජාතික ගීය හෝ විකෘති කිරීමට අයිතියක් නැති අතර එය නිදහසට කරුණු නොවිමසාම අධිකරණයට කැඳවා දඬුවම් දිය හැකි වරදකි.
    යහපාලනයට මුවා වී රටේ නීතිය ක්‍රියාත්මක කිරීමටත් විරුද්ධ, ජාතික කොඩිය විකෘති කරන මෙම විකෘති මානසිකත්වයෙන් පෙලෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හෝ මානසික ප්‍රතිකාර ලබාදීම වහා වහා සිදුකළ යුතුය.

    ---------------------------

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    ගම්මන්පිල හොරු වෙනුවෙන් හොරෙක් උනා නෙවෙයි.
    රාජිත ඇමතිතුමා කිව්වෙ එකපාරක්
    මෙයාගෙ වයිෆ්ලු ඒ අමාත්‍යාංශෙ මෙයාගෙ ලොකු තනතුරක හිටියෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,233
    113
    Kotahena
    ටොයි බණ :lol: දැන් ඕව අහල මේකේ එවුන් බුදු වෙන්ඩ කිට්ටුයි බං :P

    ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු එවුන්ට මොන ජාතික කොඩිද? :rofl::rofl::rolleyes:
    ගහ දන්න අපිට කොඩි එවන්ඩ එපා පොන්ස් ලානේ
    fuckthat.jpg

    ඉදා මේක අහල බුදිය ගනින් දැන් :P
     
    Last edited:
    • Like
    Reactions: toi

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොඩියෙනුත් වැඩක් ගන්න එපැයි මහින්ද පොන්නයට..ඒ කාලේ දෙමලාගේ,හම්බයාගේ චන්ද ගන්න දෙමලෙන් කථා කරපු එකා දැන් කොඩියේ උන්ගේ පාටවලුත් හලලා...අනේ හුකේ.:P:P

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,233
    113
    Kotahena
    ගම්මන්පිල හොරු වෙනුවෙන් හොරෙක් උනා නෙවෙයි.
    රාජිත ඇමතිතුමා කිව්වෙ එකපාරක්
    මෙයාගෙ වයිෆ්ලු ඒ අමාත්‍යාංශෙ මෙයාගෙ ලොකු තනතුරක හිටියෙ.

    ඒ කාලෙත් ලු, ලු, ලු, ලු මේ කාලෙත් ලු, ලු, ලු, ලු, ලු
    හැමදාමත් ලු ලු ලු
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,233
    113
    Kotahena

    ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු උබලට මොන ජාතික කොඩි ද පොන්ස්
    ජාතික ගීයට කොටියෙක් වගේ ආවනං පොඩි ලල් එකක් තියෙයි උබලට :rofl::rofl:
    ඊළාම් ඉල්ලන්ඩ රිදෙයි දැන් :rofl::rofl:
    රනිල් ගේ බෙට්ටක් කාල නිදාගනින් පොන්ස් :rolleyes::P:rofl:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු උබලට මොන ජාතික කොඩි ද පොන්ස්
    ජාතික ගීයට කොටියෙක් වගේ ආවනං පොඩි ලල් එකක් තියෙයි උබලට :rofl::rofl:
    ඊළාම් ඉල්ලන්ඩ රිදෙයි දැන් :rofl::rofl:
    රනිල් ගේ බෙට්ටක් කාල නිදාගනින් පොන්ස් :rolleyes::P:rofl:

    මහින්දගේ පුක හෝදන එකාට රිදිලා..:rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු උබලට මොන ජාතික කොඩි ද පොන්ස්
    ජාතික ගීයට කොටියෙක් වගේ ආවනං පොඩි ලල් එකක් තියෙයි උබලට :rofl::rofl:
    ඊළාම් ඉල්ලන්ඩ රිදෙයි දැන් :rofl::rofl:
    රනිල් ගේ බෙට්ටක් කාල නිදාගනින් පොන්ස් :rolleyes::P:rofl:
    :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොඩියෙනුත් වැඩක් ගන්න එපැයි මහින්ද පොන්නයට..ඒ කාලේ දෙමලාගේ,හම්බයාගේ චන්ද ගන්න දෙමලෙන් කථා කරපු එකා දැන් කොඩියේ උන්ගේ පාටවලුත් හලලා...අනේ හුකේ.:P:P

    :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,233
    113
    Kotahena
    කොඩියෙනුත් වැඩක් ගන්න එපැයි මහින්ද පොන්නයට..ඒ කාලේ දෙමලාගේ චන්ද ගන්න දෙමලෙන් කථා කරපු එකා දැන් කොඩියේ දෙමලුන්ගේ පාටත් හලලා...අනේ හුකේ.:P:P

    :lol:

    සිරිසේන ප්ලීස්.. :lol: :lol:
    fuckthat.jpg

    • Like
    Reactions: Vidane

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ටොයි බණ :lol: දැන් ඕව අහල මේකේ එවුන් බුදු වෙන්ඩ කිට්ටුයි බං :P

    ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු එවුන්ට මොන ජාතික කොඩිද? :rofl::rofl::rolleyes:
    ගහ දන්න අපිට කොඩි එවන්ඩ එපා පොන්ස් ලානේ
    fuckthat.jpg

    ඉදා මේක අහල බුදිය ගනින් දැන් :P

    fuckthat.jpg
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    කොඩියෙනුත් වැඩක් ගන්න එපැයි මහින්ද පොන්නයට..ඒ කාලේ දෙමලාගේ,හම්බයාගේ චන්ද ගන්න දෙමලෙන් කථා කරපු එකා දැන් කොඩියේ උන්ගේ පාටවලුත් හලලා...අනේ හුකේ.:P:P

    :lol:

    Demalen katha karalath chande dun naththe Unta mara wirayak athi ne MR akka.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
     
    Similar threads