විශාදය හෙවත් Depression ?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    විශාදය හෙවත් Depression ?

    මේ තත්ත්වය බෙහෙත් ගන්නෙ නැතුව හොඳ වෙන්න පුලුවන්ද?
    ඒ තත්වය ඇති වෙන්න බලපාපු හේතු අයින් කරලා වගේ? කවුරු හරි දන්නවද නිකං? :dull:

    depression.jpg
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    මෙහෙමයි ආදරය කරන කෙනාට පුළුවන් එක අඩු කරන්න නම් එත් බෙහෙත් දිගටම දෙන්න
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    As far as I know, treatments depend on the severity.
    Some lesser degree Depression cases can be cured or controlled by counseling and other non drug means. But for Severe cases need drug treatment. Better meet a doctor - I mean a psychiatrist. In either case the mental support and care given by friends and family are decisively important for the betterment I guess
    (I am no medico, they may be much more avenues - So ask a doc;))
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාන වලින් එන අය ඉන්නවා... සමහර අයට සිදුවුනු අවාසනාවන්ත සිදුවීමක් නිසා ඇතිවෙන්නත් පුලුවන්... විශාදය කියන්නේ මානසික ස්ටැබිලිටි එක පවත්වා ගෙන යාමට නොහැකි වීමේ අසාමාන්ය අමාරු කමක්... මොකද අපි හෑමෝටම සිදුවීම් වෙනවා... හැබැයි අපි බැක් ටු ස්ටේට් එනවා.... එම රෝගයට බෙහෙතක් නෑ නිට්ටාවටම සුව වෙන්න. කන්ට්‍රෝල් කරන්න තමයි පුලුවන්.
    විශාදය කියන්නේ පිස්සු නෙවෙයි හොඳේ... ඩිප්‍රෙසන් වලට පෙති බොනවා තාවකාලික නිවාරනයට... එආකෙන් වෙන්නෙ ඔලුවෙ කැක්කුමට පෙනඩෝල් දෙනව වගේ වැඩක් විතරයි.සහනයක්...:yes:

    හොඳම බෙහෙත රිලේශන්ශිප්.. කුමන හෝ නාමයක් ඇති සම්බන්ධතාවයක් මගින් (සහෝදර, ප්‍රෙමවන්ත, යහලූ රෝගියා කියූ වෙනවා... රෝග ලශන වන ඒකකාරී සිතීම, නෙගටිව් තින්කින්ග්, එපා වීම නවත්වාගන්න පුලුවන්...:yes::yes::yes:

    මගෙ ජීවිතේට ලබඉල තියෙන හුන්ගාක් යාලුවෝ විශාඩයෙන් පෙලෙන අය.. සෝ ඈම් එක්ස්පෙරියන්ස්ඩ්...:yes::yes:

    හොඳ නිරෝඅගී අය මෙන් දුශ්ට වැඩ කරනව අඩුයි මේ අය...:yes:
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔයා බෙහෙත් ඇතුව කියන එකෙන් අදහස් කරන්නේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්නෙ නැතුව කියන එක නම් උත්තරය වෙන්නේ නෑ කියන එක.
    විෂදයේ තත්ත්වය මත, රොගියාගෙ වෙනත් රොගී තත්ව ,වෙනත් ගන්නා බෙහෙත් මත තමයි ප්‍රතිකාරය තීරණය වෙන්නේ. ඉතාම සුලු තත්ත්වයෙ නම් කවුන්සලින්වලින් විතරක් හොද කරන්න පුලුවන්.
    එත් අනිවාර්යෙන්ම මානසික වෛදයවරයෙක් හම්බවෙන්න ඕනේ රොගයෙ දරුනුකම තීරණය කරන්න.අනික තමයි විෂාදය තියෙන කොට සියදිවි හානි කරගන්න වගෙ තියෙන අවදානම වැඩියි.එක නිසා නිසි ප්‍රතිකාර ඉක්මණින් නොලැබුනොත් වෙන්න පුලුවන් හානිය වැඩියි.
    හෙතු වුනු කරුනු ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ ,මොකද කියනවා නම් විsහාදය ඇති වෙන්න බාහිර කරුනුවලට අමතරව ඒ පුද්ගලයාගේ අභයන්තර කරුනුත් හෙතුවෙන නිසා.
    බෙහෙත් වලට අමතරව කවුන්සලින්ග් හා විත්යුත් ප්‍රතිකාරයත් විෂාදය සදහා යොදා ගන්නවා.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    bump thamayi machn
    11.gif

    මෙහෙමයි ආදරය කරන කෙනාට පුළුවන් එක අඩු කරන්න නම් එත් බෙහෙත් දිගටම දෙන්න
    11.gif

    :cool:

    :nerd:

    :cool:

    Uba mepara kambe sanwidayaka kenek neda, paththa palathe awe ne.. ohomanam be nangi honde...:growl:
    :oo::oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක ඇතිවෙච්ච හේතුව විසදාගත්තොත් හොද කරගන්න පුලුවන්.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    As far as I know, treatments depend on the severity.
    Some lesser degree Depression cases can be cured or controlled by counseling and other non drug means. But for Severe cases need drug treatment. Better meet a doctor - I mean a psychiatrist. In either case the mental support and care given by friends and family are decisively important for the betterment I guess
    (I am no medico, they may be much more avenues - So ask a doc;))
    Thanks! :)

    ජාන වලින් එන අය ඉන්නවා... සමහර අයට සිදුවුනු අවාසනාවන්ත සිදුවීමක් නිසා ඇතිවෙන්නත් පුලුවන්... විශාදය කියන්නේ මානසික ස්ටැබිලිටි එක පවත්වා ගෙන යාමට නොහැකි වීමේ අසාමාන්ය අමාරු කමක්... මොකද අපි හෑමෝටම සිදුවීම් වෙනවා... හැබැයි අපි බැක් ටු ස්ටේට් එනවා.... එම රෝගයට බෙහෙතක් නෑ නිට්ටාවටම සුව වෙන්න. කන්ට්‍රෝල් කරන්න තමයි පුලුවන්.
    විශාදය කියන්නේ පිස්සු නෙවෙයි හොඳේ... ඩිප්‍රෙසන් වලට පෙති බොනවා තාවකාලික නිවාරනයට... එආකෙන් වෙන්නෙ ඔලුවෙ කැක්කුමට පෙනඩෝල් දෙනව වගේ වැඩක් විතරයි.සහනයක්...:yes:

    හොඳම බෙහෙත රිලේශන්ශිප්.. කුමන හෝ නාමයක් ඇති සම්බන්ධතාවයක් මගින් (සහෝදර, ප්‍රෙමවන්ත, යහලූ රෝගියා කියූ වෙනවා... රෝග ලශන වන ඒකකාරී සිතීම, නෙගටිව් තින්කින්ග්, එපා වීම නවත්වාගන්න පුලුවන්...:yes::yes::yes:

    මගෙ ජීවිතේට ලබඉල තියෙන හුන්ගාක් යාලුවෝ විශාඩයෙන් පෙලෙන අය.. සෝ ඈම් එක්ස්පෙරියන්ස්ඩ්...:yes::yes:

    හොඳ නිරෝඅගී අය මෙන් දුශ්ට වැඩ කරනව අඩුයි මේ අය...:yes:
    11.gif

    මචන් ඔයා බෙහෙත් ඇතුව කියන එකෙන් අදහස් කරන්නේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්නෙ නැතුව කියන එක නම් උත්තරය වෙන්නේ නෑ කියන එක.
    විෂදයේ තත්ත්වය මත, රොගියාගෙ වෙනත් රොගී තත්ව ,වෙනත් ගන්නා බෙහෙත් මත තමයි ප්‍රතිකාරය තීරණය වෙන්නේ. ඉතාම සුලු තත්ත්වයෙ නම් කවුන්සලින්වලින් විතරක් හොද කරන්න පුලුවන්.
    එත් අනිවාර්යෙන්ම මානසික වෛදයවරයෙක් හම්බවෙන්න ඕනේ රොගයෙ දරුනුකම තීරණය කරන්න.අනික තමයි විෂාදය තියෙන කොට සියදිවි හානි කරගන්න වගෙ තියෙන අවදානම වැඩියි.එක නිසා නිසි ප්‍රතිකාර ඉක්මණින් නොලැබුනොත් වෙන්න පුලුවන් හානිය වැඩියි.
    හෙතු වුනු කරුනු ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ ,මොකද කියනවා නම් විsහාදය ඇති වෙන්න බාහිර කරුනුවලට අමතරව ඒ පුද්ගලයාගේ අභයන්තර කරුනුත් හෙතුවෙන නිසා.
    බෙහෙත් වලට අමතරව කවුන්සලින්ග් හා විත්යුත් ප්‍රතිකාරයත් විෂාදය සදහා යොදා ගන්නවා.
    හ්ම්ම්.. බෙහෙත් නොගෙන හරි යන් නෑ ම වගෙ. අදහස් බම්ප් වලට බොහොම ස්තුති කට්ටිය! :cool:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    I think there is some sort of a "happy pill" to treat depression but it is addictive, so don't take it. Best thing would be to talk to a doctor first, specially if its getting worse. Removing what ever the reason causing it could help you.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ♥-Aurora-♥;18244144 said:
    මේ තත්ත්වය බෙහෙත් ගන්නෙ නැතුව හොඳ වෙන්න පුලුවන්ද?
    ඒ තත්වය ඇති වෙන්න බලපාපු හේතු අයින් කරලා වගේ? කවුරු හරි දන්නවද නිකං? :dull:

    depression.jpg
    පුලුවන්...කරන්න ටිකක් අමාරුයි...කරන විදිය හෙට pm කරන්නම්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇතිවෙනකං නාපං :yes:
    දවසට පුළුවන්නම් හතර පස්වතාව නාපං :yes: :yes:
    පුළුවන් තරම් පවුලෙ කට්ටියගෙන් ඈත් වෙලා තමන්ගෙ පාඩුවෙ හිටපං :yes:
    නිකංම අඩුවෙනව :yes:
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes:
    හැබැයි බැකප් එකක් විදිහට වේදනා රහිත සියදිවි නසාගැනීමේ ප්ලෑන් හදාගෙන තියාගත්තෙමි :yes: :yes:
    භය නම් ඩොකෙක් හම්බවෙන එක තමා හොඳ. :yes:
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මම නම් කියන්නේ බෙහෙත් ගනින්.... හැබැයි අඩු ගණන් වල, බාල බෙහෙත් දෙන තැන්වලින් ගන්න එපා