බයිස්කෝප් වෙබ් අඩවිය....

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    බයිස්කෝප් වෙබ් අඩවිය....

    බයිස්කෝප් වෙබ් අඩවිය ගැන හැමෝම මේ දිනවල අහන දේ තමයි ඇයි වෙබ් අඩවිය වැඩ නැත්තේ කියලා ? ඉතින් මේ දිනවල වෙබ් අඩවිය වැඩ නැත්තේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසෙන් මාසෙට අදාළ සර්වර් එකට ගෙවන මුදල ගෙවාගත නොහැකි වීම, අද දිනවන විට මාස 3ක හිග මුදලක් ගෙවීමට නියමිතව තිබුනත් අදාළ මුදල අපහට ගෙවීමේ අපහසුතාවයක් ඇත, වසර ගණනාවක් නොමිලේ කිසිදු දැන්වීමක් වත් යොදා නොගෙන සම්පුර්න නොමිලේ ක්‍රියාත්මක කලත් අවසානයේදී දැන්වීම් දැමීමට අප අදහස් කලේ මෙම මුදල් ගෙවීමේ අපහසුතා නිසයි, නමුදු එම දැන්වීම් වලටද අපහට හොද ප්‍රතිචාර ලැබුනේද නැත, එනිසා අවසාන වෙබ් අඩවිය නැවතීමේ මාවත දක්වා අද අප පැමිණ තිබේ , දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න ,
    Commercial Bank
    Tharindu Darshana Wickramasighe
    8135011207
    Karapitiya Branch
    වැඩි විස්තර දැනගන්න අමතන්න 0727153041
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔය කතාවේ ඇත්ත නැත්ත මම හරියට දන්නේ නැ නමුත් site එක වැඩ කරනවා. අනිත් එක මෙතන දානවට වඩා එකේ පොස්ට් එක්කක් දැම්ම නම් නේද හොද?
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ඔය කතාවේ ඇත්ත නැත්ත මම හරියට දන්නේ නැ නමුත් site එක වැඩ කරනවා. අනිත් එක මෙතන දානවට වඩා එකේ පොස්ට් එක්කක් දැම්ම නම් නේද හොද?

    This page (http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/) is currently offline. However, because the site uses CloudFlare's Always Online™ technology you can continue to surf a snapshot of the site. We will keep checking in the background and, as soon as the site comes back, you will automatically be served the live version. Always Online™ is powered by CloudFlare | Hide this Alert
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    බයිස්කෝප් වෙබ් අඩවිය ගැන හැමෝම මේ දිනවල අහන දේ තමයි ඇයි වෙබ් අඩවිය වැඩ නැත්තේ කියලා ? ඉතින් මේ දිනවල වෙබ් අඩවිය වැඩ නැත්තේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසෙන් මාසෙට අදාළ සර්වර් එකට ගෙවන මුදල ගෙවාගත නොහැකි වීම, අද දිනවන විට මාස 3ක හිග මුදලක් ගෙවීමට නියමිතව තිබුනත් අදාළ මුදල අපහට ගෙවීමේ අපහසුතාවයක් ඇත, වසර ගණනාවක් නොමිලේ කිසිදු දැන්වීමක් වත් යොදා නොගෙන සම්පුර්න නොමිලේ ක්‍රියාත්මක කලත් අවසානයේදී දැන්වීම් දැමීමට අප අදහස් කලේ මෙම මුදල් ගෙවීමේ අපහසුතා නිසයි, නමුදු එම දැන්වීම් වලටද අපහට හොද ප්‍රතිචාර ලැබුනේද නැත, එනිසා අවසාන වෙබ් අඩවිය නැවතීමේ මාවත දක්වා අද අප පැමිණ තිබේ , දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න ,
    Commercial Bank
    Tharindu Darshana Wickramasighe
    8135011207
    Karapitiya Branch
    වැඩි විස්තර දැනගන්න අමතන්න 0727153041

    අපිත් සයිට් කරනවා හැබැයි කරන්න බැරිනම් වහලා දානවා නැතිනම් විකුණලා දානවා. සල්ලි හම්බෙන්නේ නැති සයිට් එකක් වෙනුවෙන් හිගානම් කන්නේ නැහැ මමනම් කවදාවත්. අනිත් එක Blogger තියෙද්දී මොකට සල්ලි හොයන්නේවත් නැති සයිට් එකක් hosting වල හදනවද